සුසිල්ගේ ෆයිල් ශ‍්‍රීලනිපයෙන් අදී.. පවුලේ සාමාජිකයා නමින් ඇමරිකාවේ දේපල තොගයක්.. විශාල ආදායම් බද්දක් ගෙවලා..

September 24, 2018 at 9:20 am | lanka C news
සුසිල්ගේ ෆයිල් ශ‍්‍රීලනිපයෙන් අදී.. පවුලේ සාමාජිකයා නමින් ඇමරිකාවේ දේපල තොගයක්.. විශාල ආදායම් බද්දක් ගෙවලා..

මෑතකදී ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පවුලේ ඥාතියෙකු ඇමරිකාවේ දී විශාල වශයෙන් ආදායම් බදු ගෙවා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තොරතුරු සොයාගෙන ඇති බවට සිරස රූපවාහිනී වාර්තා කළේය.

ඇමති දුමින්ද දිසානායකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පසුගියදා කරන ලද චෝදනා වලින් පසු මෙම තොරතුරු සොයාගෙන තිබෙන බව ද වාර්තාවේ කීය.

ඉදිරියේදීද සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා විසින් ප්‍රහාරයක් එල්ල කලහොත් මෙම සියලු තොරතුරු හෙළි කිරීමට සූදානමින් දුමින්ද දිසානායක ඇමතිවරයා සිටින බවද සිරස රූපවාහිනියේ වාර්තා කළේය.

සුසිල්ගේ රට ගිණුම් #lka #Maayima #TV1

සුසිල්ගේ රට ගිණුම්#lka #Maayima #TV1

Gepostet von Maayima am Sonntag, 23. September 2018

33 views

19 Comments to “සුසිල්ගේ ෆයිල් ශ‍්‍රීලනිපයෙන් අදී.. පවුලේ සාමාජිකයා නමින් ඇමරිකාවේ දේපල තොගයක්.. විශාල ආදායම් බද්දක් ගෙවලා..”

  1. Open mind says:

    බෝ පැළයක් වැනි මොහුට පද හදන්න එපා.

    • Samuvel says:

      කතා හදන්න අවස්‍ය නෑ. දෙපත්තේම කකුල් තබාගෙන උන්න කාලේ කල සහ කී දේවල ප්‍රතිපල ලඟ එනවා. දැන්වත් කල පවු වලට පසු තැවී වැරදි හදාගන්න එකයි.

    • janith says:

      මූ පට්ට ‌ෙගොරාගගග

  2. බන්ඩා says:

    අම්මට හුඩු! සිරා ග‌ෙ බ‌ොරු ‘යහපාලන’ හැත්ත තමන්ට එල්ලවන ච‌ෝදනා වලින් ගැලව‌ෙන්න පක්ෂය හැර ගිය උන්ට ච‌ෝදනා කරනවා. සුසිල සුද්ද ක‌ොරනවා න‌ෙව‌ෙය්, නමුත් සුසිල්ග‌ෙ නෑයා ඇමරිකාව‌ෙ බදු ග‌ෙ‌වනවා කියන්න‌ෙ සුසිල් ග‌ෙවනවා න‌ෙව‌ෙය්. සුසිල්ග‌ෙ නෑදැයට ඇමරිකාව‌ෙ ප‌ොහ‌ොසත‌ෙක් ව‌ෙ‌න්න බැරිද? ගන්ජ දුමියග‌ෙ ග‌ොන් තර්ක.

    • ඒ වුනාට ශිරාණි බණ්ඩාරනායකට එයාගෙ නංගිගෙ නමට දේපල තිබිලත් යන්න වුනේ..!

      • බන්ඩා says:

        ශිරානිට එර‌ෙහි ච‌ෝදනා ග‌ොන්න‌ෙන් එක ච‌ෝදනාවක් උන‌ේ ශිරාණි විසින්ම එයාග‌ෙ නංගිග‌ෙ කියන මුදල් මහ බැංකුව‌ෙ ආය‌ෝජනය කර ලැබුනු ප‌ොලිය වසර ගනනාවක්ම ආදායම් බදු වාර්තාව‌ෙ ප්‍රකාෂ කිරීම උවමනාව‌ෙන්ම හිතා මතාම න‌ොකර සිරීමය්. සුසිල්ග‌ෙ ඤාතිය ඉන්න‌ෙ‌ත් හම්බ ක‌ොලා කියන්න‌ෙ‌ත් ලංකා ව‌ෙ න‌ෙ‌ව‌ෙය්. ඤාතියග‌ෙ සල්ලි ඤාතියග‌ෙ. ඒවා හම්බ ක‌ොල‌ේ ක‌ොහ‌ොමද කියන එක ගැන දුමියට ක‌ොරන්න පුුුු ළුවන් බම්බුවක් නැහැ.

        • හප්පේ දන්න දේවල්. නොදන්න මගුල් නොකියා හිටපන්. එහෙම චෝදනාවක් තිබ්බෙත් නෑ. අනික අටපාස් විනිසුරු මඩුල්ලක්නෙ පාර්ලිමේන්තුවේ නඩු ඇහුවෙ. කඩප්පුලිකං කරල මදිවට තව ඒකෙ ගුණ අගුණ කියන්නත් එනවා.

          • Ex says:

            Den me anduwa ewa niweradi karannane awe..ko hari giyada.

          • @Ex
            ඇයි කරගෙන යනව පේනෙ නෑ? අර රෙජිමෙ වගේ එක රැයින් මිනිස්සු වැරදි කාරයො කරන්නෙ නෑ. මේ ආණ්ඩුව නීත්‍යානුකූලව තමයි හැමදේම කරන්නෙ.ඒකට කාලයක් ගතවෙනවා. හැබැයි එතකොට තොපි වගේ හරක් ආයෙ කෑගහනවා පලිගන්නවෝ කියල.

          • Modaya says:

            Ane lollo sucker……

            Tho wage bellige puthala nisa thamai rata ballata giye…. Neethiyata anuwa wenna ethi maha benkuwata keliye…Gona

    • Asaranaya says:

      අම්මට හුඩු ! ගන්ජා දුමියගේ තර්කය, ඌ දන්නෙ නැහැ ඒ පුද්ගලයා බදු ගෙවන්නෙ ඒ රටහී නිත්යානුකුලව හොයාගත් ධනයට බව, මූට අද්ධියාපනයක් තියනවද ඕවා ගැන දැනීමක් ලබන්න, තාත්තගෙන් පුතාව දේශපාලනයට ආව මිසක්, උරපිය තව සුරුට්ටුවක්, කොටපිය තව පච්චයක්, පියා නැහැ, අඹුව නැහැ බය නැහැ කියලා

      • ගන්ජ බන්ඩා says:

        නියම උත්තර‌ේ. සබීතට ක‌ොට ක‌ොට අාාාාතල් එක‌ේ හිටපිය ඉතිරි ටික කාල‌ෙත්.

  3. අපි ගොන්නු.... says:

    … Fක්CiD යන්න සූට් එකක් මහගන්න ලොක්කා….මාධ්‍යවලත් පෙන්නනවනේ..

  4. xavier says:

    Susil seems to be a classic rouge. This Govt should take immediate legal action to find out his wealth.

  5. desta says:

    thopi okkoma horu hitiya unuth horu inna unuth horu horunta chande rewatila chande dena apith gon horu api okkoma pal horu thun sinhalayama gon horu

  6. Love nature says:

    අයථා ලෙස කෑවොත් වමාරන්න වේවි.

  7. Nihal says:

    Thel sansthaawe eka nawakin Rs koti 10th 12th athara komis gahawwa. Maasekata naw 4k. Kohomada gahilla

  8. REAL MAN says:

    This is real political revenge……Don’t worry sir…..Do not expect better things from Ganja lovers……..Them and their politics are over now…….Its end of the Morons time…..

Main News