සුසිල්ට ඇදුනු ලොතරැයියම ලගදීම මටත් ඇදෙනවා..- මෛත‍්‍රී

January 8, 2022 at 12:02 am | lanka C news
සුසිල්ට ඇදුනු ලොතරැයියම ලගදීම මටත් ඇදෙනවා..- මෛත‍්‍රී

දෙල්කඳ පොලේ ගිය පසු සුසිල් ප්‍රේමජයන්ත මහතාට ලොතරැයියක් ඇදුන බවත් ඒ ආකාරයෙන් ම තමන් රට වටේ ගොස් අවසන් වන විට තමන්ට ද ලොතරැයියක් ඇදීමට බැරි කමක් නැතැයි ද හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද ආණ්ඩුව කරන අය එදා තමන්ගේ ආණ්ඩුවට පහර දුන් ආකාරය මතක තිබෙන බවද හෙතෙම පැවසීය.

එදා තමන්ට නින්දා අපහාස කළ අය අද කොතරම් ජනතාවගේ අප්‍රසාදයට නින්දාවට ලක් වී තිබෙන්නේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

26,118 views

15 Comments to “සුසිල්ට ඇදුනු ලොතරැයියම ලගදීම මටත් ඇදෙනවා..- මෛත‍්‍රී”

  1. Dp says:

    යකෝ කොන්දක් තියෙනවනම් සුසිල් එළියිට දාපු වෙලාවේ එයා එක්කම එළියට බැහැපන්.. කටු සූප්පු කළා හොඳටම ඇති. සුසිල් කථා කළේ රටේ ඇත්තම තත්වය.

  2. p.d goonawardena says:

    හිටපු විධායක ජනාධිපති කෙනෙක් මේ කියන්නේ…..නොදකින් කුහකයා…තොපි කරපුවා තමා අපි මේ විදවන්නේ…….හිටපු කාලේ අපායට විතරයි හැතිකරේ එක්ක නොගියේ…

  3. indika says:

    මුව හිරේ දාන්නම ඕනේ

  4. Pronto says:

    Avariciousness for power and wealth!!!

  5. Sarath Bulathsinghala says:

    කියව කියව ඉන්නේ නැතිව දොක්කම් වෙනවනම් නේද වැදගත්කම? එහෙත් ආප්ප කාල පැදුරටම නොකියගිය අයට මෙහෙම කියන්න පුලුවන්!

Leave a Comment

Main News