සුසිල් ඉවත් කලේ බුද්ධි අංශ තොරතුරු මතයි.. දෙල්කද පොලේ කතා නිසා නොවේ..
January 5, 2022 at 3:00 pm | lanka C news
සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ දෙල්කඳ පොලේදී අදහස් දැක්වීම හේතුවෙන් බවට බොහෝ දෙනකු විශ්වාස කලත් සත්‍යය එය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
පේ‍්‍රම්ජයන්ත් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට රාජ්‍ය බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරැද හේතුවූ බව ඔහු පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
Athtamai macho.mu kata ariyoth gadagassawalai yanne
OMG! How unfortunate we to have these kinds of oxymoronic idiots! Moreover, how long are we gonna tolerate this PIAs?
8 පාස් නැති උන්ගෙ බුද්ධි තොරතුරුද??
Well done kutti Ella talk …. How can you make this story supper one this biyo will take it as yes.
මෙ බටු තිස්ස නේද පොහොර වසන්තයේ දී කුඩා බටු වලට පවුළ වලි දාගත්තේ නැද්ද,ඔය තියෙන්නෙ ආදේශ කරවිල පතෝල වැටකොළු එහේම, දැන් සැපද කියලා දැනගන්න ලිස්සන සුළු දෙයක් තවරාගෙන මේ ආදේශ භාවිතා ඇරලා බැලුවා නම් කොහෝමද
මේ ගොන් උට්ටිගෙ පුටා හිතන් ඉන්නෙ රා.බු.සේ කියන්නෙ උන්ගෙ දේශපාලන පක්ෂේ අතකොළුවක් කියලයි . ගොන් පඛයා
උගේ කට වහන්න නම් අපි කටට දෙන්න ඕනේ.
8 පාස් නැති උන්ගෙ බුද්ධි තොරතුරුද??
මෙ බටු තිස්ස නේද පොහොර වසන්තයේ දී කුඩා බටු වලට පවුළ වලි දාගත්තේ නැද්ද,ඔය තියෙන්නෙ ආදේශ කරවිල පතෝල වැටකොළු එහේම, දැන් සැපද කියලා දැනගන්න ලිස්සන සුළු දෙයක් තවරාගෙන මේ ආදේශ භාවිතා ඇරලා බැලුවා නම් කොහෝමද