සුසිල් ඉවත් කල බව මහින්දට කියා ඇත්තේ ශිරන්ති.. මහින්ද වහා සුසිල්ට අමතයි..
January 8, 2022 at 10:00 am | lanka C news
සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ගැන තමන් කණගාටුවට පත්වන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුසිල් ප්‍රේමජයන්ත මහතාට පවසා තිබේ.
දුරකතන ඇමතුමක් ලබා දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
සුසිල් ප්‍රේම ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ යැයි මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් බවද මාධ්‍ය වාර්තා කර ඇත.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇමති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මැති ඇමතිවරුන් රැුසක් ඔහුට දුරකථන ඇමතුම් දෙමින් සිදුවීම් සම්බන්ධයෙන් කනගාටු වන බව පවසා තිබේ.
Rewatenna. Epa supurudu gangen eha geta saha upakrama
ඕක දේංශපාලනේ හැටි මිසක් සුසිල්ට ඇති අමුතු ආදර්ශයක් නෙමෙයි. රනිල් හිරේ ගියොත් ඒත් ඔය වගේ තමයි. ඒක ඔය රස්සාවෙ හැටි. ගනං ගන්න එපා.
අයිසිං කේක් ගෙඩිය ඇවිත් කියනකල් බහිරවයාට ඇහිලා පෙනිලා ත් නෑ පවු බං ඌ බාගෙට මැරිලා ද ඉන්නෙ?
Mana avith ubalage piyano ta kiyanakalma u hithan hitiye uba uge putha kiyala. Bahirawayata ahilath na penilath na.
ශිරන්ති රාජපක්ෂ අගමැති කරමු.
ශිරන්ති අගමැති කමට ? Sira බුරුවෙක් වුනාට ඒ බව ප්‍රසිධියේ පෙන්වන්න එපා ..
Apith Shiranthita. Recently, no strong leader in SL than Shiranthi Rajapakse.
Jayawewa Shiranthi!
ශිරන්තිගෙ රත්තරන් විකුණුවා නම් රටේ ණය බේරාගැනීමට පුළුවනි ..මහින්ද ඒ ගැන සිතා බලන්න ..ඕවා ගත්තේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් නේද ? දැන් උගන්ඩාවට හොරෙන් පටවන ඩොලර් කොහෙන්ද ?
අන් රයියගෙ අරමුදලෙ එව්වා . වැඩි හරියක් කප්පම් ගහපුවා .මෝඩ කොල්ලො කෙල්ලො කැට හොල්ලපුවා, ඇයි විජේවීරගෙ පොත් විකුණලා මාටියා ගහපුවා … .
නිරුපමා මාරු කරද්දීත් ඒකම වුණා. ඔබගේ සියලු උපක්‍රම අපි දැන් දනිමු. අපි තවදුරටත් ළදරුවන් නොවේ
නිරූපමා නෙවෙයි, පවිත්‍රා
නිරුපමාගේ හොර මුදල් ගැන දැන් නීතිමය පියවර ගන්නේ නැද්ද ? ඒවා රටේ ජනතාවගෙන් සොරාගත් මුදල් ඒ ගැන නීතිමය පියවර නොගන්නේ පවුලේ සාමාජිකයෝ නිසාද ?
මෙයා බබා
මහින්දටත් දැන් සිරිසේන ගේ ලෙඩේ බෝවෙලාද ?
bole pass kireema: mahinda gotata, gota apahu mahindata, mahinda thama nona shiranthita, shiranthi apahu mahindata, mahinda avasanayedi eka prem jayanthta pennai.
monawath MR ta kiyanna epa eya danne neha monawath den wayasaine. thamange parliament eke inna kenek as karapu eka dena gaththe wife gen nam kochchara desapalanayata sambanda wenawada kiyala therenawa ne. meyata thiyenne den retire wenna mokekta hari dila
Once there was a president in SL who came to know the things happening in the country only the next day after reading the news papers. Is MR using the same ideology….??? Stop this standard joke of misleading the people. People are much more aware of the things happening nowadays.
ඔය කළයුතු වැඩ දැන්වත් ඒ විදිහට කළයුතුයි. අහ අහා කිය කියා කරන්න ගියොත්, අපේ රට අගාධයටම තමයි යන්නේ. ජනපති කෙනෙක් පත්කරල බලතල දීල තියෙන්නෙ ගතානු ගතික ක්‍රමයටම යන්න නොවෙයි. නව ක්‍රමවේදයකට ගමන ආරම් භ කරන්න ඕනෙ.
2. ඔය 225 න් දෙකෙන් පංගුවකුත් වැඩියි. කැබිනට් එක උපරිම පහලොවකට සීමා කරන්න ඕනෙ. උප ඇමතිවරු පහලොවයි. ඒ හොඳටම ඇති. රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති, අධික්ෂණ ඇමතිවරු අවශ්‍ය නැහැ.
3. දැන් තියෙන්නේ කොරෝනා ආදී ලෝක වසංගත බාධා පැමිණි “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන එක වේගවත් කරන්නයි.
4. නිලධාරි අඩුපාඩු නම් ඒ සියල්ල සඳහා විශ්‍රාමික හෝ ක්‍රියාන්විතයේ නියුක්ත රණවිරුවන් අනුයුක්ත කළ යුතුයි.
5. ඉදිරි වසර තුන මෙය නිසිපරිදි ක්‍රියාත්මක කළ යුතුමයි. සෞභාග්‍ය උදාව්නු නියතය.
👍👍👍