සුසිල් ඉවත් කල බව මහින්දට කියා ඇත්තේ ශිරන්ති.. මහින්ද වහා සුසිල්ට අමතයි..
January 8, 2022 at 10:00 am | lanka C news
සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ගැන තමන් කණගාටුවට පත්වන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුසිල් ප්‍රේමජයන්ත මහතාට පවසා තිබේ.
දුරකතන ඇමතුමක් ලබා දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
සුසිල් ප්‍රේම ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ යැයි මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් බවද මාධ්‍ය වාර්තා කර ඇත.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇමති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මැති ඇමතිවරුන් රැුසක් ඔහුට දුරකථන ඇමතුම් දෙමින් සිදුවීම් සම්බන්ධයෙන් කනගාටු වන බව පවසා තිබේ.
Shiranthi akkage malli dunne Sri lankan air lines ekata niyamata,akka mokada malli mokada,,
Stop petting snakes
He deserved it
Den Podi Lamayakuge Gaanata Awilla Inne… Mokuth Danne Nehe… Circle of Life… A classic example
හදිසියේ මළ පහ වෙන බව නොදන්නා බවත් එය දන්නවා නම් නවත්වන්න තිබුන බව කට විසින් ප්‍රකාශ කර තිබුණි වගේ සීන් එකක් නෙ ඕයි මේක?
Ouou lamai rata gihin egena ganna eka ubalata padui neee arrr nekama Chichi gen ahanko uge degree eka gatte ubala kapu muate ratenda kiyala Kala Nanni makabavila pala