සුසිල්, චන්දිම, අනුර යාපා ඇතුළු පිරිසක් ආණ්ඩුව අතහරිති..
April 4, 2022 at 1:30 pm | lanka C news
යෝජනා වී ඇති නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගැනීමට සුසිල් ප්‍රේම ජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
ඔවුන් සඳහන් කර ඇත්තේ හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කිරීම සඳහා වන ඡන්ද විමසීමේ දී ද ආණ්ඩු විරුද්ධව ඡන්දෙ දෙන බවයි.
ඉදිරියේදීද පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කර ඔවුන් සඳහන් කරති.
ඔය සුසිල් ප්‍රේමජයන්ත් කියන එකා මහා ලොද් චරිතයක් මුන් වගේ උන්ට කිසිම පාවූර්ශයක් දැක්මක් නෑ .ඔයවගේ නියාලු මිනිහෙක් දිහා කෙලින් බලන්න බැරි චරිත වලට ඕනෑ කොහෙන් හරි සම්පත් ලබාගන්න .ඕකුන් තිදෙනාම එකම ජාතියේ කුණු චරිත
ඔවු ඔවු ෂු.ප්‍රේම් ගෙ නෑදෑයෙක් තොරතුරු තාක්ෂනේ ඒජන්සියේ ඉන්නවා ඌ සර්පයෙක්. හොරෙක්. ඌ ශැපට සිල්ව බදාගෙන ගමයත් එක්ක අශූච් කාගෙන පවුලටත් කවාගෙන ගූ ගොඩේ නානවා.
කියල වැඩක් නෑ…..මුන්ට අහුවෙන්න එපා
නැවෙන් මුලින්ම පනින මීයො තමයි මේ
මුනුත් හොරු තමයි
ow obala nam wadakma nati aya. kalin record wala naa ne karapu hondak.
ehema kiyala muna parliment ehema ewanawa newei aye
චන්දිම වීරක්කොඩි හොරා
අන්න කොන්ද පණ තියෙනවනම් හදිසි නීතිය ක්‍රියාත්මක කරන ජන්ද විමසීම පරාජය කරපල්ලා.
මහාමාර්ග ඇමති හදිසියේ පත් කර ඇත්තේ ක්රමානුකූල කෑමට විය යුතුයි. ඩොලර් නැතත් ඩීසල් නැතත් හොඳ කෑමක් වී ඇත.
දැන් මේ වෙලාවෙ අන්තර්කාලීන පාලනයක තනතුරු බාර අරං රට ස්ථාවර කරන්නැතුව මොනාද කරන්න කියන්නෙ? අන්තර්කාලීන පාලනයත් විනාශ කරල රට ලිබියාවක් වුනහමද ජයග්‍රහණය කලා කියන්නෙ?
okkoma balan inne agamathi kama ganna….
mahinda balan inne agamathi kame aminila inna.
ithin prashna wiasadeida???
පුස් වෙඩි.
නිස්සු උද්ගොසනය කරන්න ඕනේ මෙවලට
මහ බෙන්කු හොරකම
2015 වසරේ කුණු වෙච්ච හාල් ගෙන්වීම
සීනි මගඩිය
ගූ පොහොර නෙවේ මගඩිය
නෙනෝ පහොර මගඩිය
ගිලුණු නෙවේ වන්දිය
LNG ගිවිසුම