සුසිල් නැවතත් පරල වේ.. ප්‍රසිද්ධියේ කටපත් අදී.. මේ චෝදනා කරන්නේ ජනපතිටද..
January 22, 2017 at 10:04 pm | lanka C news
පසුගිය 2015 වසරේ පැවති මහ මැතිවරණය අතරතුරදී තමන්ට අකමැති ලේඛණයකට අත්සන් තැබීමට සිදු වූ බව ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.
කඩුවෙලදී පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එම කලනකිරීම නිසා තමන් සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.
උඹ ඔහොම නොවෙයි සරම ඔලුවේ ඔතාගෙන කිවුවත් අපි ආයෙත් උඹට චන්දෙ දෙන්නේ නෑ පුතෝ
අනේ සුසිලො අපි නොදන්න ලයිව්….දැන් දැන් බොලා කියන දේවල් අපි 2015 අගොස්තු ඉදල දන්නව…සේතුංග..ෆයිසර් මුස්තාෆා…සුමන්තිරන් ….වැලිඅමුණ..විශ්ව වර්ණපාල එක්ක සෙට් වෙලා….පෙරකලාසි මාරැකරලා….. නඩු දාපු හැටි ඔක්කොම දන්නවා…දැන් බබා වෙලා….මතකද එක නීතීඥවරයෙක් බොලාට විරැද්ධව නඩුවට මැදිහත් වුණා කියලා….අමතකකම් ඒ නඩු වාර්තාව ආයෙත් කියවල බැලුවනන් හොදයි……
මැරෙනතුරැ ඇමති කටුව සූප්පු කිරීමේ සුසිල් ප්‍රේම් තියරිය මරේ මරැ…මේන්න නියම දේශපාලකයන්…ජනතාවය සබ්බේ ලබන් තමයි…..රතනගෙ අනික් මෑන්……
අනේ අපොයි! සූප්පු කරපු කටුවක් පස්ස පැත්තේ හිරවෙලා වගෙයි, ඇයි රිදෙනවද දැන්, පඹයා පැත්තට පාත්කලානම් ‘අත’ ඕන් කියලා දාලා අරන්දායි.හෝව් හෝව් ! පොඩ්ඩක් ඉන්න, සමලින්ඟික යෝජනාව සම්මත වෙනකම්, එතොකොට පස්ස පැත්ත අතගෑම සාධාරණයි
ඔබට සතුටුයිද දැන්
Susils Luck
early 90s, deputy mayor Kotte under Raja Silva
1992 Western provincial council election
Raja did not contest he was holding cards to run for the 1994 Parliamentary election
Leading candidate Lalith Athulathmudali – assasinated
Chandrika became the favorite and won by a land slide, Susil also got elected as a simple provincial Councillor
1994 Parlimentry election Many senior members of the western PC, Chandrika, Fausi etc resigned to run for the parliment , Communits party senior Raja Kollure became the chief minister
He died
Next senior member Susil, now became the Chife minister
Bombing attempt infront of Chief ministers office.. he survives, many innocent people die
Chandrika went to become president
2000 parliment election
Susil runs as Mr Clean and wins in Colombo over hunderd thousand preferential votes
a Lacky of Chandrika gets Education minister portifolio
One thing has to be corrected.” After resign of Chandrika Morise Rajapaksha became as chief Minister. he was died by bomb at “Nidahas Mandiraya” Torington. next senior Susil appointed as Chief Minister. All senior members’ of provincial Council who were Rathnasiri wikramanayake, bernad Soyza, Indika gunawardhana were selected as members of Parliament by 1994 Election.
That is right Morris Rajapaksha was the CF , not Raja Kollure, but Morris died from natural causes not the blast. If you remember the bomb was the “thambili karaththa” (king coconut cart) bomb which was seeking out then dept defence minister Rathwatte, he didnt come that day the bomber blaster it in front of CF office in Torrington square. I vividly remember this day, I was in Torrignton square that evening heard the blast , but was not harmed for my previous virtues ( Pooruwe pin). The bomber, having missed his intended target saw a gathering of people outside the CF office and went for it, they were all small scale vegetable merchants from Rajagiriya- Welikada who came to the CF office to protest their stalls being removed. I knew many of those poor souls who worked hard day in and day out to be afloat and feed their families. May they attain nibbana.
Anyway Susil took full advantage of this bombing and talks as if it was targetted for him, got a lot of free media exporsure and boosted his image.
Another thing, after the 2000 elections, having being defeated and due to alchololism Raja Silva, Susils rival from Kotte died.
How many people had to die to make this man go up in the political ladder.
ඔබේ මව මතක් කරමි
පව් දෙයියනේ හිතේ අමාරුවට මහලේකම් කමෙන් අයින් වෙලා …චන්දෙ දුන්නු අපි එක්ක තරහ වෙලා අපිට රිදවන්න රනිල්ගෙන් ඇමති කමක් අරගෙන ගමයට රිදවන්න අලි වලිගෙ එල්ලිලා ජපානෙටත් ගියා …ගිහින් ඇවිත් ලොකු කයිවාරුවකුත් ගැහුව …අපිත් එක්ක හිතේ තරහ තියෙන නිසා තවම අපිට විරුද්දව ගෙනෙන හැම පනතකටම හොදට නැමිලම අත උස්සනව . ශ්‍රී ලංකා කාරයෝ එක්ක තරටම නිසාදෝ …ශ්‍රී ලංකාව විකුණගෙන විකුණගෙන යනව . ඊලග මැතිවරණයෙන් අර රතු කුක්කෝ එක්ක TNA එකෙන් චන්දෙ ඉල්ලනව . කිසිම රාජ පස්සක් ආයේ බලන්නේ නැහැ මොකද මගේ පස්සත් දැන් පතුරු ගිහිල්ල .
මේ මිනිහා මොකක්ද රටට කරපු සේවය මෙච්චර කාලෙකට ? නිකං ම නිකං නීතිඥයෙක් පමනයි.
වෙන කිසිම ක්ෂේත්රයක ස්කිල් එකක් , දැණුමක් තිබුන කෙනෙක් ද ?ඇමති කං රටේ සල්ලි කකා, අරන් ජීවිතේ ගෙව්ව. අපේ සල්ලි වලින්ලෝකෙ වටේ සවාරි ගියා. මේවගේ අය මෙහෙම අහෝසි වෙලා යන එකම තමයි හොඳ .
ගලේ පැහැරූ බළල් නාම්බෙක්කුටත් මෙසේ විය.
රට ජාතිය පාවාදීල දැන් බොරුවට කෙකර ගාන්නෙ නැතුව පක්ෂෙ විනාස කරපු ආප්පයව පන්නන්න කටයුතු කරපිය නැත්තං රනිල් හාමුගෙ කටු ලොවින්නෙ නැතුව ඒකාබද්ධ විපක්ෂෙට එකතු වෙය.
Kalapauwawe’s Susil cannot trust ,he lost political credential by betray SLFP policies to UNP leadership.
me gasballa kiyana kisi deyal wishwasa karanna epa.
AMMATU HUDU
MENNA KAPPETIPOLA NILAME THUMA WALEN GODA AWITH