සුසිල් පන්නා බුද්දදාසට-බෙත්මගේට කඩුවෙල බාර දෙයි..

September 22, 2018 at 8:02 am | lanka C news
සුසිල් පන්නා බුද්දදාසට-බෙත්මගේට කඩුවෙල බාර දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ‍්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායක ලෙස පත්කර ඇත.

මේ අතර ජී.එච්. බුද්ධදාස හා හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුන් කඩුවෙල ආසනයේ ශ‍්‍රීලනිප සම සංවිධායකවරුන් ලෙස පත් කර තිබේ.

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මෙම පත් කිරීස් සිදු කල බව පක්ෂ මහලේකම් රෝහන ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

14 views

6 Comments to “සුසිල් පන්නා බුද්දදාසට-බෙත්මගේට කඩුවෙල බාර දෙයි..”

  1. A Voter says:

    Not to worry, the selection of representatives lies
    in the hands of the people,as the people observed on the last local election.

  2. පොරමොලා says:

    අම්මට උඩු! කසිප්පු බුද්දදාසයා තවම වල කජ්ජ ගහල නැද්ද?

  3. Asaranaya says:

    කරවලපියා පිස්සු කෙලියි

  4. RW says:

    All these 3 people are useless boring politicians who have not done anything to the country. Country needs young educated people in politics.

  5. වල් බුරු පෝතකයන් ගේ බුරු කතා කන් තුනේ කින් බුරු මාරු says:

    වල් බුරු පෝතකයන් ගේ බුරු කතා කන් තුනේ කින් බුරු මාරු මෙදා පාර ඉල්ලන් ආප්ප කාවි.

Main News