සුසිල්-විමල් එක් වී කිරිඇල්ලට වට කර තලා දමයි.. [Video]

March 9, 2017 at 10:34 pm | lanka C news
සුසිල්-විමල් එක් වී කිරිඇල්ලට වට කර තලා දමයි..  [Video]

සයිටම් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයේදී ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා එක්ව උසස් අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලට දැඩි වාග් ප‍්‍රහාරයක් එල්ල කලේය.

0 views

12 Comments to “සුසිල්-විමල් එක් වී කිරිඇල්ලට වට කර තලා දමයි.. [Video]”

  1. leela says:

    අපි ගොන්නු නේ….

    • kamal says:

      සාමාන්‍යයෙන් අණ්ඩුවක් බලයට පත් වූ ගමන් කිසිම අයෙක් ඒ ආණ්ඩුවට විරැද්ධ වෙන්න යන්නේ නැත. 2015.01.08 මහින්ද පැරදුන වෙලාවේ හිමීට මැදමුලනට ගියා මිස ගේමක් දෙන්න මහින්ද, ගෝඨා කටයුතු කළේ නැත.
      නමුත් මෙයට වැඩිය වෙනසක් 1970 සමගි පෙරමුණ බලයට පැමිණි වෙලේ සිදු විය. ඒ මැතිණියගේ 2/3 බලයක් තිබුණ සමගි පෙරමුණු ආණ්ඩුවට විරැද්ධව මාස 10ක් ඇතුළත ආයුධ සන්නද්ධ කැරැල්ලක් රෝහණ විජේවීර පටන් ගැනීමයි. ආණ්ඩුවක් බලයට පත් වූ විගසම වගේ ඒ ජනප්‍රිය ආණ්ඩුවට විරැද්ධව කඩිනමින් JVP ආයුධ අතට ගත්තේ ඇයි?
      සිරිමාගේ ආණ්ඩුවේ සිටි ෆීලික්ස් බණ්ඩාරනායක එංගලන්තයේ රාජාධිකරණය සතු ලංකාවේ අවසන් අධිකරණ බලය අයින් කරල එය ලංකාවටම ගන්න වග ලංකාවේ සිටි කලු සුද්දන් ඒ වෙනකොට හොදටම දැනගෙන හිටියේ….කලු සුද්දො හිතුව ලංකාවේ අධිකරණවල තමුන් දරා සිටි බලය සිරිමාවෝ නැති කරයි කියලා. ඒ බය වෙච්ච කලු සුද්දො රෝහණ විජේවීරව ගොනාට අන්දගෙන අහිංසක ගමේ කොල්ලන්ව රවට්ටගෙන ආයුධ අතට දීල සිරිමගේ ආණ්ඩුවට ගස්සෙව්ව. අන්තිමේදී කොල්ලො ටික මැරැණා….කලු සුද්දන්ට අධිකරණය තෝතැන්නක් වුණා.
      අන්තිමේ ෆීලික්සගෙයි සිරිමාගෙයි ප්‍රජා අයිතියත් නැති කළ…ඒ විතරක්ද රෝහණ විජේවීරවත් මැරැවා….ඒත් කලු සුද්දො ටික මල් හතට තාමත් ඉන්නවා…
      උන් හොර ගැසට් ගහනව…බැදුම්කර වංචා කරනවා…ඒකාධිපතියෝ වගේ වැඩකරනවා…උන්ට වගේ වගක් නෑ…
      අපිට ඉතින් විමල් සුසිල් ගේම මරැ කථාවක්….

      • daham says:

        sahathika aththa. e jvp ekama thamaa me sareth unp eka balayata path karanna dara diya adde.
        un thaamath mahindata, gotata viruddhawa thamayi katayuthu karanne. mun niyojanaya kranne kaawada kiyana eka mole thiyena ayata nam therenawa

      • Critic says:

        I agree with Kamal.Your story of the then Govt,is completely correct! Please note that our country is a fools paradise! That’s the reason why our country is still draging into the dark era.

      • welgama says:

        අම්මට හුඩු අපි නොදන්න ලයිව්.

  2. Dickie Bird says:

    WW… Ona Gonekuta neweyi oi……. Ona Patta Gonekuta

    • ProSAITM says:

      Kiri has now staged war with “JVP +Anthare ” Gonnu. These bloody JVP raskals are opputunitits. They will not allow any good thing to happen. Dirty bastards.

  3. Dushantha says:

    හොරිඈල්ල මහත්තයා හිතන් ඉන්නෙ ඕනෑ ගොනෙකුට දොස්තර කෙනෙක් වෙන්ඩ පුළුවන් කියලා.

    • fashala says:

      මිනිහාට කරගන්න පුළුවන් ඇමති කමක් දෙන්න එපාය, මෝඩයට ඒ වගේ එකක් දෙන්න ඕනේ, මුට ප්‍රථමික අද්යාපන පලයනවත් බැහැ

  4. NARAYANA says:

    This bunch is mega roughs who has not beendelt even for taking goverment land in 2002. It is matter for MR

  5. Sanjaya says:

    Aniwa kiriella kiyanne gon naambek.. ! Ekane eka upadeshakayo 53k thiyan hitiye. Ewun ayeen kara dawasai idan muu karanne amu gon waida muge gon molai pawichchi karala. Mai kalakanniya thamai dinesh gunawardenath eliyata daimme. Muuta wishwasabangayak genella amathikamai manthreekamai dekama naithikarala daala mas kadekata baradenna ona..

  6. Silva says:

    Pramithiya Dannae Nathuwa Baala Thel Genapu Susilai ..8 Pass Gobilai Kohomada Miniho MBBS Upadiyak gena Comment Karanne ?????

Main News