සුළි කුණාටුවේ දැන් තත්වය මෙන්න… ශ‍්‍රී ලංකාවට තද වැසි..

November 30, 2017 at 6:48 pm | lanka C news
සුළි කුණාටුවේ දැන් තත්වය මෙන්න… ශ‍්‍රී ලංකාවට තද වැසි..

ශ‍්‍රී ලංකාව ආසන්න බටහිර මුහුදේ පැවති ගැඹුරු පීඩන අවපාතය දැනට පවතින්නේ කොළඹ සිට කිලෝ මීටර් 300ක් පමණ දුරකින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඉදිරියේදී එය සුළි කුණාටුවක් බවට පත්වනු ඇති බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එසේ වුවත් තව දුරටත් එය ශ‍්‍රී ලංකාවෙන් එපිටට ගමන් කරමින් පවතින නිසා එහි බලපෑම අඩුවනු ඇති බවද සදහන්ය.

එහෙත් ඉදිරි පැය 24 තුලදීද තද වර්ෂාපතනයක් ඇති විය හැකි යයිද දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.

237 views

6 Comments to “සුළි කුණාටුවේ දැන් තත්වය මෙන්න… ශ‍්‍රී ලංකාවට තද වැසි..”

  1. love nature says:

    කොසොල් රජතුමා යනු බුදුන් සමයේ රට කරවූ පාලකයෙකී. එතුමා බුදුන්ගේ ධර්මය ඇසීමට නිරන්තරයෙන් ප්‍රිය කළ තැනැත්තේකී. සැබවින්ම ඔහු හොඳ බුද්ධ ශ්‍රාවකයෙකී.
    දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී. මේවා අමුතු ආකරයේ සිහින වූ නිසා මෙ පිළිබඳව තම රාජ සභාවේ සිටි පණඩිතයන් ගෙන් විමසන ලදී. නමුත් රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී විය. එම නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම් සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී.

    ඒවා මෙසේයි,

    පළමුවන සිහිනය ;

    කොසොල් රජතුමා :

    ” භාග්‍යවතුන් වහන්ස , මා දුටු පළමුවන සිහිනය මෙයයි .
    කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිව එනවා . නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරය බලන්නට බැරි වී දුක් වුණා. මට මෙහි තෙරුම හිතා ගන්ට බෑ.”

    බුදුජාණන්වහන්සේ :

    ” රජතුමනී. මෙය ඔබට හෝ රටට අද හෙට සිදුවන දෙයක් නෙමේ. මෙය සිදුවන්නේ අනාගතයේ දී .අනාගතයේ දී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.

    • සුනිල් says:

      මාතෘකාවට අදාලව කොමට් ගහපන් නිකන් පඪි ටෝක් දෙන්නැතුව වෙන රටවලට වෙන සොබාවික විපත් ලංකාවෙ උනානම් තොපිට කියන්න දේවල් නැතිවෙයි තොට 2004 සුනාමිය ගැන මතක නැද්ද තොපෙ බුරුසු රැවුලගෙ කාලෙ රටෙ එක සෝබාවික විපතක් උනේ නැද්ද සුලි කුනාටුව ලංකාවෙන් ඇතට ගිය නිසා තොට දුක ඇති නේද මීට වැඩිය දේපල හානි ජීවිත හානි උනානම් තොපි කැමතියි නේද එතකොට තොපෙ බුරුසු රැවුලට කියවන්න හොඳ මාතෘකා වක් හම්බවෙන නිසා

    • සුනිල් says:

      මාතෘකාවට අදාලව කොමට් ගහපන් නිකන් පඩි ටෝක් දෙන්නැතුව වෙන රටවලට වෙන සොබාවික විපත් ලංකාවෙ උනානම් තොපිට කියන්න දේවල් නැතිවෙයි තොට 2004 සුනාමිය ගැන මතක නැද්ද තොපෙ බුරුසු රැවුලගෙ කාලෙ රටෙ එක සෝබාවික විපතක් උනේ නැද්ද සුලි කුනාටුව ලංකාවෙන් ඇතට ගිය නිසා තොට දුක ඇති නේද මීට වැඩිය දේපල හානි ජීවිත හානි උනානම් තොපි කැමතියි නේද එතකොට තොපෙ බුරුසු රැවුලට කියවන්න හොඳ මාතෘකා වක් හම්බවෙන නිසා.

  2. Saradiel says:

    එදා කොසොල් රජතුමා දුටු සිහින අද සැබැවක් වී ඇත්ද ? නැද්ද? යන එක තීරණය කිරීම ඔබ සතුය.
    බුදුරජාණන්වහන්සේ
    ලබාදුන් පැහැදිලි කිරීම් ගත්කල පෙනී යන කරුණක් වන්නේ උන් වහන්සේ විසින් එම සිහින 16 ට අදාල ව දේශනා කළ අනාගතය අද උදා වෙමින් පවතින බවයි.
    එම නිසා අප කළයුතේ එවැනි පිරිහීමකට රටත් සමාජයත් පත්වීමට ඉඩ නොදී යහපත්ව පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි..
    ඔබේ වටිනා චන්දය බුද්දි මත්ව යමපාලනයට නොදෙන්න

    • සුනිල් says:

      රටට ගංවතුරක් ආපුවහමත් ඒක පිට දාලා චන්දෙ දෙන්ඩ කියලා ඉල්ලන තැනටම මළබද්ධ විපක්ශය වැටිලද

  3. kosol Raju says:

    kosol Raju wana mama paalanaya kala rate India wa miss lankaawa nowei . Ema nisa ema Buddha wakiya lankaawata adaala nowei.

Main News