සුළි සුලගක් කඩා වදී.. නිවාස ගලවාගෙන යයි.. ගස් කඩා වැටේ..

August 31, 2019 at 8:40 am | lanka C news
සුළි සුලගක් කඩා වදී.. නිවාස ගලවාගෙන යයි.. ගස් කඩා වැටේ..

අද අලුයම් කාලයේ පුත්තලම ආඩිගම හරහා හමා ගිය සුළි සුලගකින් නිවාස ගණනාවකට හානි සිදුව ඇත.

මෙම සුළි සුලග බලපා ඇත්තේ අද අළුයම 01.00 ට පමණය.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයට අනුව නිවාස 07කට පමණ හානි වී ඇති අතර දරුවෙකුද තුවාල ලබා රෝහල් ගත කර සිටී.

ගස් කඩා වැටීමෙන් විදුලි බලය විසන්ධිව ඇත.

88 views

One Comment to “සුළි සුලගක් කඩා වදී.. නිවාස ගලවාගෙන යයි.. ගස් කඩා වැටේ..”

  1. Rata Wenuwen says:

    ඔන්න පුත්තලම් බූරුවෝ ස්වභාවදර්මයා රන්ගබන්ගයට වැඩේ දෙන හැටි

Main News