සුළි සුලගක්.. නිවාසවල වහලවල් ගැලවි යති..

July 15, 2019 at 4:40 pm | lanka C news
සුළි සුලගක්.. නිවාසවල වහලවල් ගැලවි යති..

වවුනියාව පම්පෙයිමඩු ප්‍රදේශයේ ඊයේ (14) දින ඇති වූ හදීසි ත් සුලි සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 10 කට අධික ප්‍රමාණයකට හානි සිදුවී ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

ඇති වූ සුලි සුලං තත්වය හේතුවෙන් නිවාසවල වහලය ගැලවී ගොස් ඇති අතර නිවාස වල බඩු බාහිරාදියටද හානි සිදුවී ඇත අතර නිවෙස් හිමියන් සුල් ඇතිවන අවස්ථාවේදී ආරක්ෂිත ස්ථාන කරා යාම හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බවට වාර්ථා වෙයි.

එමෙන්ම හටගත් සුළං තත්වය හේතුවෙන් වාගන්ටද හානි සිදුව ඇති අතර හානියට පත් නිවාස හා වගාවන් පිළිබඳව සොයා බැලීමට පියවර ගන්නා බවට වව්නියාව ආපදාකලමනාකරන නලිධාරීන් පවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,605 Viewers
Main News