සුළුතර මහ ඇමති දිවුරුම් ප‍්‍රකාශයටත් බයභීත වේ.. ඉහලින් ආ නියෝගයෙන් ආණ්ඩුකාරවරයා දිවුරුම් ප‍්‍රකාශ බාර නොගනී..

May 15, 2017 at 3:00 pm | lanka C news
සුළුතර මහ ඇමති දිවුරුම් ප‍්‍රකාශයටත් බයභීත වේ.. ඉහලින් ආ නියෝගයෙන් ආණ්ඩුකාරවරයා දිවුරුම් ප‍්‍රකාශ බාර නොගනී..

සුළුතර මහ ඇමති පේෂල ජයරත්න ඉවත් කරන්නැයි ඉල්ලමින් උතුරු මැද පළාත් සන්ධාන මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු විසින් ලබා දුන් දිවුරුම් ප‍්‍රකාශ ආණ්ඩුකාරවරයා විසින් මේ වන තෙක් බාර ගෙන නැත.

එක් මන්ත‍්‍රීවරයෙක් කියා සිටියේ ඉහළින් ආ නියෝගයක් නිසා දිවුරුම් ප‍්‍රකාශ බාර ගැනීමට නොහැකි යයි ආණ්ඩුකාර පී.බී. දිසානායක දැන්වූ බවයි.

වත්මන් මහ ඇමති පේෂල ජයරත්න විශ්වාසය කඩ කර ඇති නිසා හිටපු ප‍්‍රධාණ ඇමති එස්.එම්. රංජිත් නැවත එම ධුරයට පත් කරන්නැයි සන්ධාන මන්ත‍්‍රි 17 දෙනා ඉල්ලා සිටිති.

28 views

4 Comments to “සුළුතර මහ ඇමති දිවුරුම් ප‍්‍රකාශයටත් බයභීත වේ.. ඉහලින් ආ නියෝගයෙන් ආණ්ඩුකාරවරයා දිවුරුම් ප‍්‍රකාශ බාර නොගනී..”

  1. NARAYANA says:

    Who pays salary of governor? Is it KEPPA SIRA’S mother or step farther

  2. Aurora says:

    මේක තමා බොරුපතිගේ ප්‍රජාතන්ත්‍රවාදය. බොරුකියන්න ලජ්ජනැතිකම, අත්මගෞරවයක් නැතිකම සහ නුගත්කම නිසා තමයි මෙවන් තත්වයක් උදාවෙලා තියෙන්නේ. කරුණාකරලා අපේ රට තවත් විනාශනොකර තොලොංචි වෙලා යනු මැනව.

  3. danu says:

    poni poni where are you its aappa sira I don’t no what to do now

  4. ජසයා says:

    අභියාචනාධිකරණයෙන් උ.මැ. ආණ්ඩුකාරවරයාට පෙත්සම් භාරගන්නා ලෙසට මැන්ඩාමුස් රිට් ආඥාවක් නොපමාව ලබාගන්න. අප්පමාදෝ අමතපදං නමි බුදු වචනය සිහිපත්කර ගන්න.

Main News