සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත්ටයි.. – බදියුදීන් සහතික වෙයි..

November 8, 2019 at 12:00 pm | lanka C news
සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත්ටයි.. – බදියුදීන් සහතික වෙයි..

මෙවර ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

වවුනියා ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව එනම් සුළු ජාතීන් මෙම මැතිවරණයේදී ඉතා සුපරක්‍ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි. සුලු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාසට ලබා දෙන විට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. එමනිසා මෙම මැතිවරණයේදී අපි වෙනත් මැතිවරණ වාගේ බෙදීගොස් ඡන්දය දීමට බැහැ. අද මුස්ලිම් ජනතාවගේ ඡන්දය කොල්ලකෑමට හෝ විනාශ කිරීමට, සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට මෙම මැතිවරණයේදී ඡන්ද වර්ජනයක් කරන බව තවත් කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් පවසමින් සිටිනවා.

තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේ අපි විකල්ප කණ්ඩායමකට ඡන්දය දියයුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේදී සුළු සුළු පක්‍ෂවල සුළු ජාතීන්ට ඡන්දය දියයුතු බව කියා සිටිනවා. මෙසේ කොටස් කිහිපයකට බෙදී අපගේ ඡන්දය පරිහානියට පත්කළ යුතු නැහැ. සජිත් ප්‍රේමදාස හැර වෙනත් කෙනෙකුට අපි ඡන්දය ලබා දෙන්නේ නම් අනාගතයේදී පරම්පරා විනාශයට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව අපි දැනගත යුතුයි. අපි සියලු දෙනා බොරු ප්‍රචාර වලට රැවටිය යුතු නැහැ.”

– ada

23,244 Viewers

25 Comments to “සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත්ටයි.. – බදියුදීන් සහතික වෙයි..”

  1. NARAYANA says:

    He is breathing last few breath, as Historical majority will be shown by GR on 8 days time

    • Tony says:

      Exactly, bro we are ready and counting days to flush out the unp and the maggots out of the way forever.
      We are Sinhalese.

      • ""දැන් සුළු ජාතීන් 90%ක් විල්පත්තුයි"" says:

        “”දැන් සුළු ජාතීන් 90%ක් විල්පත්තුයි””
        මෙන්න රිෂාඩ් බදියුදීන්ගේ රහස් වැඩ…!
        “”සෙම්බුවත්ත”” ගැන ඔබල අහල තියෙනවද?
        ඒ අපේ අභිමානනීය සිංහල උරුමය තිබුන ගමක්!
        මුස්ලිම් රිෂාඩ් බදියුදීන්  ලොකු ප්‍රචාරයක්  ගෙනියනව මහා පරිමානයෙන්ම එතැන “අල්ලා” දෙවියො නෑව තැන කියල ..! මේ  ප්‍රචාරය නිසා අද අසියාවේ මුස්ලිම් අය පවුල් පිටින්ම එතැනට එනවා නාල යන්න!
        ඔහු දිනුම්.. ඒ කූට ක්‍රියාවෙන්!! අද ඒක සිංහල ගමක් නොවේ– බහුතරයක් මුස්ලිම් ගමකි!!
        දැන් මහනුවර උසම කන්දට ඇහැ ගහගෙන ඉන්නව එතැනට “අල්ලා” දෙවියො ඇවිල්ලා කූරානය කියෙව්වා කියල..! මෙවැනි ප්‍රචාරයක් යන බව කීවේ මගෙත් එක්ක ඩුබායි වැඩකරන රහමන් මුස්තාප කියල බංගලිදේශ යාලුවෙක්! මගෙන් ඇහුවා මොකක්ද ඒ උසම තැනට කියන නම කියල?
        මම අන්දුන් කුන්දුන් උනා ඒ බේගලය අහල!! මම කිව්වා එහෙම තැනක් නෑ නෑම කියල!
        එතකොට යාලුව කිව්ව බුදුන්ගෙ ලොකු සුදුපාට පිලිමක් හදල එතැන තියල තියනව!
        ඒක මුලු නගරයටම පේනව කියල..! ( මේ කියන්නේ බහිරව කන්ද ගැනද? ) අනේ අප්පො??
        දැන් කවදාවත් උතුරු නැගෙනහිර එකාබද්ද කිරීමට නොදෙන බවට කියනව ..
        හේතුව විල්පත්තු විනාශයෙන් සිංහල ඉඩම් අහිමිවීම දෙමල දැක ගනී කියල !
        ඒත් ඒක ලෝකයම දැක්ක.. නමුත් අපේ අය අන්ධයි දේශපාලන වාසිතකා.
         අනික මුස්ලිම් අය ඒ අයගෙ ජාතික දෙමල බස කතා කලාට කොහොමටවත් දෙමල අයට කැමති නැහැ! දැන් සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත්ටයි…බදියුදීන් සහතික වෙමින් ඉබේම “අල්ලා” ගන්න යන සිංහලුන්ගේ නැගෙනහිර පලාත  දෙමල අය සමඟ ජීවත් වුවොත් ඉදිරි කාලයකදි ප්‍රශ්නයක් වෙයි කියල ඒව බේර ගන්න!
        මගෙ දෙයියා-ඩුබායි සිට

        • gadol says:

          Who need fanatic islam buggers opinion? …
          Keep tamil with you or go back to tamil nadu ..We need not want racist sakkili tamils

  2. ajith says:

    2015 මහා මැතිවරනය රිෂාඩ් බදියුදීන් මනාප ගණන 26,291

    • Love nature says:

      Don’t worry Badiyudeen , Gotabhaya can win .this presidential election without tamil minority votes ..
      The sinhalese nation votes (more than 80 percent presidential election votes) go to Gotabhaya .. Thats enough
      Badiyudeen , Fanatic racist Wahhabi idiot shut your mouth & get lost

  3. Daya says:

    සින්හල මිනිස්සු විතරක් ජාතිය පැත්තකින් තියලා චන්දෙ දෙන්න ඕනෙ. අනිති ජාතීන්ට එහෙම අවශ්ය නෑ.

  4. වරදට දඬුවම නියතයි says:

    කොහොමහරි දෙමළ කථාකරණ ජනතාවගේ චන්ද දම්මවාගෙන මන්දබුද්ධික සජිත් දිනවා ගන්න උත්සාහ කරන්න. නැතිනම් පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකිවයුත්තෝ සමඟ හිරේ ලගින්නයි වෙන්නේ.

    • sky says:

      සජිත්ට ජන්දය දෙන බුරුවන්ට බදියුදීන්ගේ දෙපා ලෙවකන්නයි වෙන්නේ …..දෙමල භාෂාව කතාකිරීම කෙසේවෙතත් ෂරියා නීතියේ දන ගැසීමයි සිදුවන්නේ wahhabi ,sulufi islam අන්තවාදයේ වහලුන් බවට පත් වීමයි සිදුවන්නේ ..විශේෂයෙන් ම ඉස්ලාම් කාන්තාවන්ගේ නිදහස නැතිවීමයි සිදු වන්නේ

  5. Plato says:

    This fellow is a specimen of anti-humanity!

    A villain of the lowest quality.

  6. praba says:

    ඉතිං තොපි වගේ එවුන්ගේ ජන්ද ගෝටිභයට එපා.ගෝටා උඹලගේ ජන්ද නැතුවම දිනනවා. ඊට පසුව උඹලව කරපු අන්තවාාදී ක්‍රියා වලට එරෙහිව පියවර ගනීවි. එනව මෙතන සුළු ජාතික ජන්ද ගැන කතාකරන්න. මෝඩයා. සජිත්ට දීල රට කාපල්ලා.

  7. Aurora says:

    යාපනය, කිලිනොච්චි, මඩකලපුව, ත්‍රීකුණාමලේ, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක හයේ සජිත් චන්ද ලක්ෂ 6 සහ ගෝඨාභය චන්ද ලක්‍ෂ 3 ලබාගන්නවා. අනෙක් සියල්ලම 55%-70% අතර ප්‍රතිශත ලබමින් ගෝඨාභය දිනනවා.

  8. අබු රාජිත අල් කක්කුස්සි says:

    සජිත් ප්‍රේමදාස හැර වෙනත් කෙනෙකුට අපි ඡන්දය ලබා දෙන්නේ නම් අනාගතයේදී පරම්පරා විනාශයට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව අපි දැනගත යුතුයි.

    හරිනෙ. අපි සිංහලයගෙ ඇගට පතට නොදැනී කරගෙන යන ආක්‍රමණය තව දුරටත් කරගෙන යන්න ලැබෙන්න නම් රජකයාට දීපන් කියලනෙ කිව්වෙ

    හරි බන් එල.

  9. sura says:

    මෙවර නම් දෙමළ, මුස්ලිම් ඡන්දදායකයෝ, මේ හාල්පාරු දේශපාලන අම්බරුවන්ගේ මුසාවලට රැවටෙන එකක් නෑ.

    මුං සෑමදාම කළේ, අහිංසක ඡන්දදායකයන්ව රවට්ටලා, දිව්‍ය ලෝකෙ පෙන්නලා, ඡන්දෙ මංකොල්ල කාල, උන් සුරසැප විදපු එකයි.

    අර අහිංසක දෙමළ, මුස්ලිම් මිනිස්සු හැමදාම දුකේ………….සදාකාලිකව ම විදවනවා.

  10. Spirit says:

    දෙමළ භාෂාව කතා කරන සුළු ජාතින් ,විශේෂයෙන්ම බදියුදීන් වැනි sulufi ,වහබි අන්තවාදී දේශපාලකයකුගේ කතාවලට රැවටීම තම දෑතින්ම ගෙල මිරිකා ගැනීමකි ..මේ පුද්ගලයා මිනීමරු අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමකට අයත් වියරු වැටුන මෝඩයෙකි /
    ඔහුගේ වෑයම සුලුජාතින් රවටා සිංහල මව් බිමේ ඉස්ලාම් අන්තවාදී රාජ්‍යක් ගොඩනැගීමයි ..ඔහුගේ දේශපාලන බලය තහවුරු කර ගැනීමටයි මේ වෑයම
    අපේ සිංහල මව් බිම විනාශකිරීමට , ජාතින් අතර වෛරය පැතිරවීමට උත්සාහ කරන හිවලෙක් ,,, මොහු අපේ රටේ විල්පත්තු වන උද්‍යානයට කල ජාතික අපරාධයට සිරගත කල යුතු අපතයෙක් …මොහු කරණ ලද ජාතික අපරාධ සියල්ලටම නීතිමය පියවර ගෙන සිරගත කල යුතුයි …
    යහපාලනයේ පබයක් වැනි පාලකයෙක් සිටින නිසයි අද මේ අන්තවාදී මුස්ලිම් දේශපාලකයින් නිදැල්ලේ සිටින්නේ …සාම්ප්‍රදායක මුස්ලිම්වරුනි , සාම්ප්‍රදායික මුද්ලිම් කාන්තාවනි මේ කපටි wahhabi sulufi ,අන්තවාදියා විශවාස නොකරන්න මොහු බෝම්බ පුපුරවා අන්‍යආගමිකයීන් මරා පාරාදීසයට යාමට සිහින මවන නරුමයෙක් …මේ රටේ ජාතික සමගියට බාදාවක් වන මේ දෙමළ භාෂාව අපේ රටේ තහනම් කල යුතුමයි ..සියලුම රට වැසියන් සිංහල භාෂාව ව ඉගනගත යුතුයි ..දෙමළ භාෂාව අවශ්‍ය පුද්ගලයින් දකුණු ඉන්දියාව නැවත යා යුතුයි ..
    මේ සිංහල ජාතියේ එකම මාතෘ භූමියයි ,සුලුජාතින් ට අවශ්‍ය පරිදි අපේ මව් බිම පාලනය කල නොහැක ..මේ රට වසර 5000 වඩා පැරණි සිංහල මාතෘ භූමියයි ,ඒබව අන්තවාදී මුස්ලිම් දේශපාලකයින් තේරුම් ගත යුතුයි

  11. Prabath Buddika says:

    Meka hoda padama sinhala unta….

  12. අනුර says:

    “…. වෙනත් කෙනෙකුට අපි චන්දය දෙන්නේ නම් අනාගතයේදී පරම්පරා විනාශයකට පත්වීම කිසිවෙකුට වලක්විවිය නොහැකි බව අපි දැනගත යුතුයි”… යනුවෙන් ඔබ මෙහිදී ඉතා බරපතල ප්‍රකාශයක් කරනවා. අප්‍රේල් 21 දින ප්‍රහාරය නිසා අහිංසක සිංහල හා දෙමල කතෝලික ගැහැනුන්, ළමුන් ඝාතනය කිරීමෙන් සහරාන්ගේ කල්ලිය බලාපොරෝත්තු වුනේ ඒ සමගම සිංහල බහුතර ජනතාව ප්‍රකෝප කර මහා ළේ ගැලීමක් රට තුළ සිදුකිරීමටත්, එමගින් බොස්නියාවේ මෙන් ඇමෙරිකන් හා යුරෝපා රටවල හමුදාමය මැදිහත් කිරීමක් සිදු කිරීමටයි. එසේ සිදුකොට කොසොවෝ තාලයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමටත්ය. ඔබලා යටින් උදව් කළ එම න්‍යාය පත්‍රය සාමයට ලැදි ජනතාව විසින් යටපත් කරනු ලැබුණි. ඔබගේ ඉහතකී ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ “ගෝටා දිනුවොත්… “පරම්පරා විනාශයක් සිදුවන බවට නැවත ත්‍රස්ත මතයක් ලාංකීය සමාජය තුළ එබීමට නේද?
    එදත් බේරුවල- අලුත්ගම හා මාවනැල්ල සිදුවීම් හරහා එකී කුට උපක්‍රමය අත්හදා බලා සිංහල-මුස්ලිම් ගැටුම් ඇතිකිරීමේ වහාබ්වාදී ක්‍රියාමාර්ග දියත් කළහ. සිංහල බහුතරය ගෝටා සමග පෙළගැසී සිටීම ඔබලාට දිරවන්නේ නැත. මුස්ලිම් ප්‍රජාවෙන් බහුතරයක් ජිවත්වන්නෙත්, ව්‍යාපාර කරගෙන යන්නෙත් සිංහල බහුතරය වෙසෙන ප්‍රදේශවලය. ඔබවැනි අන්තවාදීන් කරන මෙවැනි ප්‍රකාශ මුස්ලිම් සාමකාමී ජනතාව බැහැර කළ යුතු වෙයි.
    බොස්නියාව බෝම්බ හෙලා බෙදුම්වාදය හරහා “කොසොවෝ” පාලනයක් ඇටවූ ඇමෙරිකානු නව යටත්විජිතවාදීන් “කොසොවෝ” වල දැන් ක්‍රියාත්මක කරන MCC (මිලේනියම්) ගිවිසුම අප රටේද දොරකඩ හොල්මන් කරයි. සෝවියට් දේශය බිඳ දමා, ඒ වටා අද ක්‍රියාත්මක බෙදුම්වාදී, රුසියානු විරෝධී ජෝර්ජියාව හා මෝල්ඩෝවා රටවල්ද ඇමෙරිකානු MCC (මිලේනියම් ගිවිසුම්) වැඩසටහන් වල භූදේශපාලනයේ ඉත්තන් කර අවසාන බව සිහියේ තබාගනිමු. බද්යුදීන් වැනි අන්තවාදීන් රට තල්ලු කරමින් ඉන්නේ එම දිසාවට නිසා, ගෝටා දිනවා සියලු කුමන්ත්‍රණ පරාජය කරමු.

  13. Pal says:

    Sulu Jathika Eka Podiyata Ekata …

    Maha Jathiya C C kada….

  14. Saradiel says:

    සිංහල දෙමල ජනතාව අතර ජාතිබේද ඇතිකර දේශපාලන බලය අල්ලා ගැනීමට උත්සාහ දරන මේ අන්තවාදී මුස්ලිම් දේශපාලකයා අත්අඩංගුවට නොගන්නේ මන්ද ? ජනපති නිදිද ? මොහු රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් …රටේ ජනතාව මොහු ගැන විමසිලිමත්ව සිටීය යුතුයි
    වහාම බදියුදීන්ගේ දේශපාලනය තහනම් කල යු තුයි
    මොහුව වහාම අත්අඩංගුවට ගෙන සිරගත කලයුතුයි

  15. MD says:

    90% kesewetath Yata adum tikai nonata sajithge Pad tikakui bag ekakata dala tiyaganna.visa lasti karala tiyenne.17 udenma dennam.kelinma airport ekata enna.

  16. David Milli-banda says:

    Hora chanda da bola ?

  17. Saradiel says:

    සම්පර්දායික මුස්ලිම්වරු මේ වහබින්ට රැවටෙන්නේ නැහැ සියලුම චන්ද ගොටාබයට එය ඉස්තිරයි සියලුම හින්දු චන්ද ගොටාබයට

  18. john the baptice says:

    සජිත් ගැහැනුන්ට දෙන pad මුස්ලිම් ගැහැනු බාර ගන්නේ නැතිලු

  19. Nandasoma Suriyaarachchi says:

    2009 දී LTTE ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කරණ ලදී……!
    එබැවින් නැවතත් බෙදුම් වාදයට ගමන් කිරීමට නොහැක……!!

    එමෙන්ම, එම බෙදුම්වාදී අදහස් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විදේශකරණය, මුස්ලිම් අන්තවාදය ඇතුලු සියලුම දේශද්‍රෝහී බලවෙග එක මිටට ගෙන ලබන 16 දින පරාජය කරන්නෙමු……!!!

    ඉන්පසු නැවතත් ඔවුන්ගේ දේශද්‍රෝහී,ජාතිවාදී, බෙදුම්වාදී අදහස් මතුකරමින් රට අස්ථාවර කිරීමේ ව්‍යායාමය නතර කළ යුතුය……!!!!

    ජනමතය ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දිය යුතුය……!!!!!

Leave a Comment

Main News