සුළු ජාතීන් 30%යි.. එන මැතිවරණයේ අප වැඩ අරඹනවා.. පරිස්සමෙන් සිටිනු..- අසාද් සාලි අනතුරු අගවයි..

July 22, 2019 at 9:20 am | lanka C news
සුළු ජාතීන් 30%යි.. එන මැතිවරණයේ අප වැඩ අරඹනවා.. පරිස්සමෙන් සිටිනු..- අසාද් සාලි අනතුරු අගවයි..

මුස්ලිම් විවාහ නීතිය ෂරියා නීතිය සමග හා ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධය කුමක්දැයි විශාල ප්‍රශ්නයක් ඇති බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

ඉදිරි මැතිවරණයේදී මෙරට 30%ක් වූ සුළු ජාතීන් එක්ව අලුත් වැඩක් කරන බවද ඔහු පැවසීය.

මෙම 30%ක් වූ සුළු ජාතීන් ප්‍රමාණය එක්ව වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ හැකි බව ද ඔහු කියා සිටියේය.

එම 30% නිසා පරිස්සම් වන්නැයි ඉල්ලා සිටින බවද මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මාව ආණ්ඩුකාරවරයා අදහස් පළ කළේය.

40,962 Viewers

30 Comments to “සුළු ජාතීන් 30%යි.. එන මැතිවරණයේ අප වැඩ අරඹනවා.. පරිස්සමෙන් සිටිනු..- අසාද් සාලි අනතුරු අගවයි..”

  1. aparajitha says:

    අනේ හුකේ නන්නානේ

    • Be wise says:

      Aney huke newei ban. Meka threat ekak. Hithapan, ooka un dawasaka karanawa. Edatath sinhala api paksha walata bedila Nam, sorry thamai machan. Me democracy labba nisa bedune sinhalun. Ekathu une sulu jaathiin. Apith ekathu wemu. Me party politics wenas karanna pela gasemu.

      • Nishantha says:

        Ane huke thamai ban

      • Harshie says:

        සහතික ඇත්ත.දැන්මම මුන් මෙහෙම තර්ජන කරනවා නම් මුන්ගේ දැන් හැදෙන පොඩි එවුන් ටිකට චන්ද වරමලැබුනු දාට කොහොම හිටීද?අපේ ගොන් හැත්තට කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑනේ,නොලැබෙන ……. කට දේශපාලනිකව කුළල් කාගන්න එක නතර කරවු කියන දෙය.ංසිංහලයෝ විදියට අපි ඒකරාශී වෙලා එක්සත් නොවුනොත්,කියලා වැඩක් නෑ මිත්‍රයා…

      • suranga says:

        oyage kathawa hari. sinhalaya bedunoth mun dinum

    • විස්කි මැඩම් says:

      මුන්ගේ 30% හැමදාම යන්නේ රට කන හූ ඇන්පී එකට.
      ලක්ෂ 62 හැදුනේ මුංගෙ 30% එක්ක. මෙදා පාර ලක්ෂ 62න් බාගයක් අනික් පැත්තේ 🙂

      • කිරා says:

        මහින්දලාට රනිල්ලා ජෙප්පනට මිනිස්සු ආයේ චනදේ දෙන්නේ නෑ බං.
        මැකෝම කියනවා මේ පාර චන්ද 60% වත් ප්‍රකාශ වෙන්නේ නෑ කියලා.
        ඔය නම් ඇහෙනකොට මිනිස්සු බනින්නේ කුනු හරැපෙන්…සෙරප්පුවෙන් ගහලා එලවනවා කියලයි කියන්නේ.

  2. S.E.Fernando says:

    Be Wise,you are 100%correct.Thanks.
    Edwin.

  3. චන්දදාස says:

    මන්තිරිවරයේකි විමට අවශ්ය ප්රතිශතය 12.5 % සිට 5% දක්වා පේ්මදාස අඩු කල නිසා තමයි සුලු ජාතින් පාට් දාන්න ආවේ මුස්ලිම් කොන්ග්රස් එනේ ඉල්පිමකටයි එහේම කරේ මය නැවත 5% කරන්න ඔිනේ

    • NAK says:

      should be corrected as 12.5%

      • Love nature says:

        හොරෙ ගෙනත් නැගෙනහිර මීගමුවේ පැත්තේ පදිංචි කරපු ඉස්ලාම් සරණාගතයන්ගේ හොර ජන්දෙන්ද දිනන්නේ ?
        පලයන් අන්තවාදී හම්බයා ….අපි නොදන්නා තම්බින්ගේ කෙරුවාව
        මේ සේරම යහපාලනේ වැරැද්ද ..දැන් සුලුජාතින් උන්ගේ බලේ පෙන්වනවා

  4. kawinda says:

    meka Salige thani adahasak novei. samuhayaka theeranaya viya hekiya.

  5. dests says:

    ei ubata ayeth tree wheel job ekata yanna hitilada balla pala thorh thope upan rata ta saudiyata

  6. අංකූරා says:

    සුලු ජාතීන්ගේ මේ අනතුරු ඇඟවීම ඉතාමත් වටිනවා අපිට !. අපේ මේ මෝඩ පක්ෂ දේශපාලනය ගැන නැවත හිතන්න කියලා තමයි ඔවුන් අපිට කියන්නේ . රටක මහ ජාතිය තමයි නිවැරැදි තීරණ ගත යුත්තේ . සුලු ජාතීන්ටත් නිදහසේ ජීවත් විය හැකි පරිදි රටේ ගමන් මග තීරණය කල යුත්තේ !!!.

    • Rommel says:

      Moo mehema kiwwata kawadawath mun thaniyema janadhipathi apekshakayek danne ne.

      Mun anthimata karanne Unp pramuka vijathika balawegawala apekshakayata chande dena eka.

      Moo me karanne sinhala bauddayawa kuluppau karala bodubala senawe Ganasara hamuduruwanta sinhala bahudda apekshakayek vidhiyata chande illanna para kapana eka.

      Mun hadanne ehema karala Gotata yana sinhala chanda kadala vijathika balawegavala apekshakayawa dinawana eka.

  7. Kakiyana Lea says:

    Ithin enna kiyanna. Sulujaathin 30% unaata Chanda balaya tiyenne Aurudy 18 ta wedi ayata.Mee uraa hitana inne 100% sulujathika Chanda ganan karanawai kiyalada???? Ookun upan gei moodayo.

  8. Gayantha says:

    ඉන්දියාවේ වගේ පාඩමක් ඉගෙන්විය යුතුය. කොන්ද පණ තියෙන සිහල නායකයෙක් ඊලග ජනාධිපතිවරණයෙන් පත්කරගත යුතුය. මූ මේ මුස්ලිම් නීතියට මුවාවෙලා වලත්ත කමට ගෑනු දෙන්නෙක් බැදන් ඉන්න මලපෙරේතයෙක්. මුන්ව ලොකු කරන් තනතුරු දුන්න පිස්සු සිරිට ගහන්න ඕන මඩු වලිගෙන්. කිසිම වැඩක් නොකර කියව කියව ඉන්න ජීවිත නම් මොන පක්ශෙන්වත් යවන්න එපා.

  9. Lion says:

    ඉතින් ඕක අලුත් දෙයක් නෙමෙයි. ඔය 30% හැමදාම චන්ද වලදි හිටියෙ රටට කෙල කරවන පැත්තෙ තමයි. පොදු අපේක්ෂකය 2010 දී ගත්ත 40%, 2015 දී ගත්ත 51% ඇතුලෙ ඔය 30% මුළුමනින්ම හිටිය. පාර්ලිමේන්තුවෙත් ඔය 30% න් ගිය සෙට් එක අද මේ ආණ්ඩුව ඇදගෙන යන චන්ද 113 ඇතුලෙ මුළුමනින්ම ඉන්නව.

  10. vishnu says:

    ඌරෙක් අසුචි වලක ඉඳන් සින්හයෙක්ට
    අභියෝග කරනව.උඹට වෙනදේ
    ඊළඟ චන්දෙදි බලමු

  11. a says:

    thanks your wordings

    its very good eye opening to 70% of others. ,

  12. gemunu says:

    Minority will increase 25% –> 30%— next 32 % –> 35% — >40% —–>50%

    Beware !

    Thawa bana kiya kiya hitapan.

    • A SAGE says:

      Even long before his warning , the people have already made up their minds to act wisely at future elections ,after observing the sad state of affairs taking place against majority race.
      It seem as some races have tried to exploit the majority nation’s good will toward them. As such majority race has to be extremely vigilant and alert.

  13. Navindra Galappaththiy says:

    හොදයි මහත්තයෝ 30% පෙන්නලා කථා කරමුකෝ, ඔයා මහ කෛයිරාටික කයිවාරුකාරයෙක්නේ, ඔයා කියපු මොනවාද වෙලා තියෙන්නේ, ඔයාට කිසිදෙයක් කරන්න බෑ මහත්තයෝ……

  14. NAK says:

    This bugger is all fart no shit. He can do nothing and has never done anything.

  15. sinha le says:

    ඉන්දියාවේ මැතිවරණයේ මොදී දින්නේ මහා ජාතියගේ චන්දෙන් පමණයි මතක තියා ගනින්

  16. Dilshan says:

    සුලු ජාතීන් ස්තාවර මතයක හිටියත් අපි තවම බෙදුනු මතයක ඉන්නෙ.මොලෙන් හිතල බැලුවොත සිංහල මතය බෙදිල නිසා මේ කියන දේ වෙන්න බැරි නෑ.අපිට ජනාධිපති අපේක්ශකයො 10 විතර ඉන්නවා.මෙතනින් දිනන කෙනාට සුලු ජාතීන් එකතුවෙලා බලය දෙනවා.ඒකනෙ වෙන්නෙ.අපි රන්ඩු වෙලා වැඩක් නෑනෙ .

  17. UD says:

    Thank U කියලාවත් කරගන්න බැරි ප්‍රකාශයක්…

  18. Gonsun says:

    Munge kadawalata yana wasalayo nevatwuwoth, mun bima apilanga danaganawa sure.

Main News