සුළු පරිමාණයෙන් කසිප්පු විකුණන්නේ ජීවත් වෙන්න ක‍්‍රමයක් නැති නිසයි..

April 11, 2021 at 3:00 pm | lanka C news
සුළු පරිමාණයෙන් කසිප්පු විකුණන්නේ ජීවත් වෙන්න ක‍්‍රමයක් නැති නිසයි..

සුළු පරිමාණයෙන් කසිප්පු ව්‍යාපාරය කරන්නේ ඔවුනට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැති නිසා බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

සතිඅන්ත ලංකාදීප පුවත්පත වෙත ඔහු මෙසේ අදහස් පල කරයි.

‘මහා පරිමාණයෙන් කුඩු හෝ කසිප්පු ජාවාරම් කරන අයට ඒවා කරන්නේ මුදල් යහමින් හම්බ කරන්න. සුළුවට කසිප්පු ව්‍යාපාරයෙ යෙදෙන අය ඒක කරන්නේ වෙන ජීවත්වෙන්න ආදායම් මාර්ගයක් නැති නිසා. ඒ අය අල්ලලා කූඩු කරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ අයට වෙන ආදායම් මාර්ගයක් හදල දුන්නොත් ඔය ජාවාරම් වලින් මිදෙනවා. ඒක තමයි ඇත්ත. අපි නැති කරන්න ඕන හේතුව එහෙම නැතුව ඵලය නෙවෙයි’

12,047 views

30 Comments to “සුළු පරිමාණයෙන් කසිප්පු විකුණන්නේ ජීවත් වෙන්න ක‍්‍රමයක් නැති නිසයි..”

  1. susa says:

    eka apita kiyala hariyanawada pol buruwo towa patkarala tiyanne ekatane apida minissunta jiwat wenna kramawedayak hadala denna oane mole nati wassa

  2. Boo says:

    මිනිස්සු පොඩි පොඩි හොරකම් කරන්නෙත් ජීවත් වෙන්න ක්රමයක් නැති නිසා. ඒ නිසා ඒ අයට ඉඩ දීලා ඔය කසිප්පු අරැන්දික වගේ මහා පරිමාණ හොරැ විතරක් අත්අඩංගුවට ගත යුතුයි.

Main News