සූජීවගේ රෙද්ද ලිහේ.. ඇලෝසියස්ගෙන් ලක්‍ෂ තිහක් ගත් බව අධිකරණයේදී හෙලි වේ..

June 7, 2018 at 10:58 pm | lanka C news
සූජීවගේ රෙද්ද ලිහේ.. ඇලෝසියස්ගෙන් ලක්‍ෂ තිහක් ගත් බව අධිකරණයේදී හෙලි වේ..

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් මහේන්ද්‍රන් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාට රුපියල් මිලියන 30ක මුදලක් චෙක්පත් මගින් ලබා දී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දක්වා ඇත.

මෙම මුදල ගෙවා ඇත්තේ ඇලෝසියස්ගේ හිමිකාරීත්වය යටතේ ඇති ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම මගිනි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම චෙක්පත් මුදල් බවට මාරු කරගෙන ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත.

ඹිලියනය බැගින් වූ චෙක්පත් තුනක් මෙසේ මාරු කරගෙන තිබේ.

35 views

40 Comments to “සූජීවගේ රෙද්ද ලිහේ.. ඇලෝසියස්ගෙන් ලක්‍ෂ තිහක් ගත් බව අධිකරණයේදී හෙලි වේ..”

  1. Nandasoma Suriyaarachchi says:

    අපේ මහින්ද මැතිඳුට කල අපහාස වලට දැන් ඔය කල හොරකම් එලිවී ලැබිල තියෙන්නේ “පට්ට හොරා” “බැදුම්කර හොරා” “හොරුන්ගෙත් හොරා” “තුච්ච හොරා” පදක්කම්.

    කථානායක කියනව, ලැයිස්තු නැතිලු, ආරක්ෂක නිළධාරින්ගෙන් ප්‍රශ්ණ කලේ නැතිලු…..

    එතකොට අධිකරණයේදි හෙලිවෙන දේවල් ගැන මොකද කියන්නෙ?
    ඒ අය අත්අඩංගුවට ගන්න බැරි ඇයි…???

  2. Gayantha says:

    COPE eke hitapu sujiwa saha rilasiri mattui. Cope eke hitapu okkoma pariksha karanna ona. mokada ewun thamai hora thakkadi. sujiwa saha rilasiri parliment eken iwath kala yuthuyi.

  3. click says:

    Why MR is what?

    For common public there is difference whether it Sujeewa or MR.

    All are crooks.

  4. KARU says:

    Hiramana thala factory ekak dannd mudal gena atha!

  5. කළුතර ටොමියා says:

    හොඳ වෙලාවට තාම කාටවත් මාව මතක් වෙලා නෑ. හැබැයි දැන් කොයි වෙලේ හරි මගේ බැඳුම්කර ගැහිලි ත් මාට්ටු වෙනවා. මට ගැලවිල්ලක් නෑ. මොකද මම යුද්ධ කාලේ, අපේ හමුදාව පුදුකුඩුඉරිප්පු රෝහල ට පහර දුන්නයි කියලා බොරු කතා පතුරුවලා දේව සාපයක් වැදිච්චි මිනිහෙක්. ඔය සරත් ෆොන්සේකලා හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරන්න බොහොම කලින් හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරපු මිනිහෙක් තමයි මම. පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ගෙන්, ටී. එන්. ඒ. කාරයෝ ටික ඇරුනාම, වැඩියෙන්ම හමුදාවට ගහපු කෙනෙක් තමයි මම. ඒ අතින් මට වඩා ඉදිරියෙන් ඉන්නේ, අලිමංකඩ – පාමංකඩ, කිලිනොච්චි – මැදවච්චි විතරයි. එයාට දේව සාපෙ වැදුනු හැටි පහු ගිය දවස් වල හැමෝම දැක්කා. මම දැන් හමුදාව පුදුකුඩුඉරුප්පු රෝහල ට ගැහැව්වයි කියලා ලියපුවා මකලා තියෙන්නෙ. හැබැයි දේව සාපය මැකෙන්නේ නෑ. (පුදුකුඩුඉරුප්පු රෝහලට හමුදාව ගැහැව්වයි කියන එක බොරුවක් බව පසුව තහවුරු වුනා. ඒ නිසා දේව සාපයට අමතරව ඒ හමුදා මෙහෙයුමේ හිටපු හමුදා භටයන් ගේ සාපයත් මට එල්ල වෙලා තියෙන්නේ.) දැන් තව ටික දවසකින්, කෝප් කමිටු වාරතාවෙ පුට් නෝට් දාන්න ඇලෝසියස් මට කීයක් දුන්නා ද කියන එක එළියට එනවා. එතකොට මම ඇලෝසියස් එක්ක කරපු දුරකථන සංවා ද ත් ආයෙ මිනිස්සුන්ට මතක් වෙනවා. එතකොට ඉතින් මට පුදුකුඩුඉරුප්පු රෝහලට ගිහින් ඇඩ්මිට් වෙන්න තමයි සිද්ධ වෙන්නේ.

  6. ගල්බනිස් පියදස්සි මේධංකරරාමය says:

    ගල්බනිස් පියදස්සි මේධංකරරාමය බණට කව්රු හරි යවල කොඉ උපාසක් අම්මගේ ගල් බනිසද වලදන්නේ?

    • දීගල පියදස්සි මේධංකරරාමය says:

      ඉස්සරහ ගෙදර ඩොටී උපාසිකා මාතාවගේ ගල් බනිස් තමයි වළඳන්නේ.

      • ran gonja says:

        මේ දඹර අමිල නේද වෙන නමකින් ගල් බනිස් වලඳන්නෙ?

Main News