සූදානම් වන්න.. සමලිංගිකයන්ටත් ජයසිරි මංගලම්.. අලුත් ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ටත් විවාහ වරම්..
October 22, 2017 at 10:12 pm | lanka C news
නව ව්‍යවස්ථාවෙන් සමලිංගික විවාහ නීතිගත කරන්නැයි යෝජනාවක් පැමිණ ඇති බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
කෙසේ වෙතත් මේ වන විට ව්‍යවස්ථාවක් සැකසී නැතත් ව්‍යවස්ථාවක් පිලිබද ඇති නොයෙක් යෝජනා ගොන්නක් එක් කර පොඩි පොත් පිංචක් පමණක් සකසා ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.
ෆෙඩරල් යෝජනා මෙන්ම සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාද පැමිණ ඇති බවත් එවන් දේ කීමට අයිතිය ඇතැයිද කියයි.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට පිලිතුරු ලෙස ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
අවුරුදු 40ක් දේශපාලනය කරල තියෙනව !!!
රටේ දියුණුවට කියල කරපු එක දෙයක් කියපන්?
කලේ ඉතිහාස ගතවන “සමෘධිය” හොරකම් කරල තේක්ක කැලෑවල් සුද්ද කරල ඒවගෙන් හගුරන්කෙත තමන්ටම කියල මාලිගාවක් හදපු එක විතරමයි…! දැන් පුතාත් මාලිගාවක් හදනවලු…!
හැබැයි අබිං ගිලපු කතා දැන් ..සමලිංගික විවාහ . නීති..
සිදුහත් කුමාරයා උපන් කාලයේ තනිකරම ගංජා ලෝකයක්… ප්‍රධාන වැවිලි බෝගයත් ගංජා..
මම දියවන්නා ඔය අවුරුදු 40 ක් සුරසැප වින්දට… අපායේ ගිනිසලුව මගේ අතින් ඒක යටින් අරන් යන්න වෙලා තියෙන්නේ කරපු කෲර හොර වැඩවලට!!
කඩියා,කූඹියා,ගල් ඉබ්බා,කලවැද්දා,ගෙම්බා,මදුරුවා,මැස්සා,බකමූණා,මී හරකා,එළ හරකා,උරුලෑවා,මීමින්නා,,,,,,,,,,,,,,,,
මේවා කීවේ අප නොව එක්තරා රටක උසස් අධ්‍යාපනය භාරව සිටි ගෙඹිකුලයේ ඇමතිවරයෙකි.
මොකද යකෝ හිනාවෙන්නෙ?
අගමැටි තුමා තමන්ගේ අයිතිවාසිකම ඉල්ලලා.
ඇයි අවුල්ද?
Mey hik meeyata meyva prakasa karanda deema itha sudusuyi
Ehema kalama nayakayo dikkasada weine? Samalingika viwaha karaganna.badawak nahane.
මචන් එස්බියො, ඔය පනතට මම ෆුල් සපෝර්ට්.
Ranil can marry Mangala after this Act is passed in that stupid green building at the middle of Diyawanna Oya.
we know very well, most UNP politicians are homo-sexuals, even it’s leders also.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නුවර ඉන්න, මෑතකදී කොන්සල් ජනරාල් තනතුරට පත් කල ශාන් හළඹ මංගල සමරවීරගේ කොල්ලෙක්. ගවපාලන ආණ්ඩුව සමලිංගික සම්බන්ධකමටත් තානාපති තනතුරු දෙනවා. මංගල ටෙක්සාස් ආවාම ඉන්නේ හළඹ ගේ ගෙදර.
Do some research and see who is the Ambassador to Australia : )
රනිල්ගේ මාමා බිෂොප් කෙනෙක්