සූරියවැව ක‍්‍රිකට් පිටියත් ඉන්දියාවට..

July 27, 2018 at 1:20 pm | lanka C news
සූරියවැව ක‍්‍රිකට් පිටියත් ඉන්දියාවට..

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයද ප්‍රවර්ධනය කිරීම සදහා සූදානම් බව ඉන්දීය රජය ශ‍්‍රී ලංකාවට දන්වා ඇත.

ඉන්දිය සමාගමක් සමගින් මත්තල ගුවන් තොටුපල පවත්වාගෙන යාමට සමගාමීව සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයද ප‍්‍රවර්ධනය කර පවත්වාගෙන යාමට මෙසේ තීරණය වී ඇත.

ඉන්දියාව විසින් දැනටමත් ඊට අදාල කටයුතු සැලසුම් කරමින් ඇතැයිද වාර්තා වෙයි.

127 views

5 Comments to “සූරියවැව ක‍්‍රිකට් පිටියත් ඉන්දියාවට..”

  1. ගන්ජ බන්ඩි says:

    ගෑනි දීල ඉවරය්. ම‌ේ යන විදිහට වැඩි දවසක් යන්න ඉස්ස‌ෙල්ලා රනිල උග‌ෙ අම්මවත් විකුනනවා. අහ‌ෝ රටට යන කලක්!

  2. Dave says:

    කාලකන්නි රැල මුළු රටම විකුණගෙන කනවා .පඹ සිරිසේන ඔහේ බලාගෙන ඉන්නවා .තොපිට හෙණම ගහනවා .

    • CAT says:

      හෙනගහලා මදි මුන්ට ..
      අහෝ වේගෙන යන විපත්තියක්! අපේ මව් බිම බේරාගන්ට කිසිම කෙනෙක් නැද්ද?
      ලෝකයේ අනෙක් සියලු ජාතින් දියුණු වෙන මේ කාලයේ අප පමණක් පිරිහි යන්නේ මන්ද?“
      ජාතිය දියුණු කිරීමට හිතැති සිංහලයන් දස දෙනෙක් සිටිනවා නම් දස වර්‍ෂයකින් සිංහල ජාතිය නැවතත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය වර්‍ගයක් කළ හැකිය.
      සිංහලයිනි,සිංහ වීර්‍ය්‍යෙයන් ක්‍රියා කරණු ..බලා සිටීමට කාලයක් නැත අපේ රට අනතුරේ
      මේ යමපාලනය නෙරපා අපේ රට ජාතිය රැකගනිව්

  3. Dushantha says:

    මේ හූ ඈම් පී කියන කාළකන්නි ටික තවත් බලේ හිටියොත් මුළු ලන්කාවම කාට හරි විකුනලා දාලා රටේ මිනිස්සුන්ට කුලී පදනමට ජීවත් වෙන්ඩ ක්‍රමයක් හදලා දෙයි.

  4. Ratnamalala says:

    මේ UNP එවුන් ආවොත් කරන්නෙ විකුණන් කන එකමයි. කාලකන්නි රජ උනහම මෙහෙම වෙනව.