සූර වීර කම් ඉවරයි.. රන්ජන් එජාප කෘත්‍යාධිකාරයේ දණ ගසයි.. එජාපයේ කිසිවෙකු කොකේන් නොබොන බවට දිවුරයි..
February 27, 2019 at 11:08 pm | lanka C news
එක්සත් ජාතික පක්සයේ කිසිම මැති ඇමතිවරයෙක් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැති බවත් තමන් චෝදනා කලේ විපක්ෂයේ සිටින පිරිසකට බවත් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැවසූ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කරියවසම් මහතා පවසයි.
එම පුද්ගලයන් කවුදැයි නම් වශයෙන් වුවද හෙලි කල හැකි යයි රාමනායක මහතා පැවසූ බවත් ඒ කිසිවෙකුත් එක්සත් ජාතික පක්ෂයේ නොවන බවට රාජ්‍ය ඇමතිවරයා පැවසූ බවත් මහ ලේකම්වරයා පැවසීය.
කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතා සදහන් කරන්නේ තමන් මුලින් පැවසූ ස්ථාවරයේම තමන් සිටින බවයි.
රාමනායක මහතා කලින් සදහන් කරන ලද්දේ එජාප මැති ඇමතිවරුන් හතර පස් දෙනෙකු කොකෙන් ගහන බවයි.
ලියන්න එපා කියලා සිතුණත් මේ අමන මෝඩ ගොන් තකතිරුවාන්කියන ගොන් කථා විස්වාශ කරණ අපේ ගොන් හැත්තත් ඉන්න බව දැක්කම නොලියා සිටින්නට බැරිවුණා.මේවා ඔක්කොම මේ රනිල්ගේ මවන සුරංගනා කථා එකපාරක් කරළියට පැමිණියා සරත් ෆොන්සෙකා සහා අර තේවරප්පෙරුම ඒ කථාව ඉවරයි දැන මෙය.අනේ මොන ලක්වාසින්නේ මේ කථා වලට නොරැවටෙන්න.
Mugay asarana AMMA mu nisaa PEECHAM wela
meka gon ja .. part hamadama.. wedak karanne nethi ..baila oskar…
boruwata padaya wenna… raganawa… hena wedila…panuwo gahala meriyan.. mewan kala kanni.. janatha nayakayan wa…hamaniyan…
gonja…