සූර වීර රංජන් මැති සබේ හාන්සියි.. නාමල්ගේ ගැටපදයෙන් රෙදි හැලී උඩුකුරුඤ්ඤං… [Video]

January 25, 2017 at 9:20 am | lanka C news
සූර වීර රංජන් මැති සබේ හාන්සියි.. නාමල්ගේ ගැටපදයෙන් රෙදි හැලී උඩුකුරුඤ්ඤං… [Video]

බැදුම්කර මගඩියේ කෝප් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවත්වෙන විවිදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් පල කරන ලද අදහස් හේතුවෙන් ආණ්ඩු පක්‍ෂය අසීරුතාවයට පත් විය.

රන්ජන් රාමනායක නියොජ්‍ය ඇමතිවරයා සෘජුව ඉලක්ක කරමින් මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ යොමු කල ප‍්‍රශ්න හේතුවෙන් ඔහු දැඩිව අසරණ වනු පෙනින.

43 views

15 Comments to “සූර වීර රංජන් මැති සබේ හාන්සියි.. නාමල්ගේ ගැටපදයෙන් රෙදි හැලී උඩුකුරුඤ්ඤං… [Video]”

  1. Luxman says:

    This young brat has improved and matured thanks to Govt imprisonment

Main News