සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

October 26, 2019 at 1:20 pm | lanka C news
සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

මෙවර ජනාධිපතිවරණය සදහා තරග වදින හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය ප‍්‍රචාරක රැලි රට පුරා පැවැත්වීම අත්හිටුවා ඇත.

ජාතික ජනතා පක්ෂයෙන් තරග වදින ඔහුගේ ප්‍රචාරක රැලි සඳහා ජන සහභාගීත්වය ඉතා අවම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ තත්වය මත ඉදිරි ප‍්‍රචාරක කටයුතු සිදු කරන ආකාරය ගැන ගැඹුරින් සාකච්චා කරමින් ඇති බවද වාර්තා වෙයි.

129 views

47 Comments to “සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..”

  1. Love nature says:

    ලැජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ලොකුයි

  2. ඩොලර් කාකකන්ට කන්ට කාක් ඉයල කට ඇරලා පස්ස එරා ගත්තු වල විදානේ කෙනෙක් මුත්.... says:

    ඩොලර් කාකකන්ට කන්ට කාක් කියල කට ඇරලා පස්ස ඉරා ගත්තු වල විදානේ කෙනෙක් මුත්….දෙන්න බැරිද ඔය යූනිෆෝම් එක කුබුරේ පඹයට අන්දන්න…නිබුව ..බම්බුව.. අන් දෙක එලිය බුරුවගේ….

  3. පද්මේ says:

    රිෂාඩ් ගේ කෝල් එකට බයවෙලා මේසෙ යට හැංගුන පොකේ හමුදාපති තට්ටයෙකුට චන්දෙ ගහන්න ලංකාවේ මිනිස්සු අන්ද කයුප්පු කල නැහැ.

  4. පද්මේ says:

    ඉස්සෙල්ල එක බිම දිගේ අද ගෙන ගියේ…මූව ගෙනියන්නේ පර දිගේ තප්පු ගහ ගහ….

  5. Cyril says:

    Army ekata lajja karanne nathuwa illa asweyan gon booruwo.

Main News