සෙනසුරාදාට සංචාරකයන් 290ක ගුවන් යානයක්.. යුක්රේනයෙන් කොරෝනා ආ කතාව බොරුවක්…

June 4, 2021 at 11:20 am | lanka C news
සෙනසුරාදාට සංචාරකයන් 290ක ගුවන් යානයක්.. යුක්රේනයෙන් කොරෝනා ආ කතාව බොරුවක්…

සෙනසුරාදා දිනයට මගීන් 290 ක් රැගත් ගුවන් යානයක් යොදා සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ඒ හරහා වසර අවසානයේ රුසියානුවන් 26000 ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරය හරහා ගෙනැවිත් ඩොලර් මිලියන 40 ක විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි බවද ඔහු පවසයි.

යුක්රේන සංචාරකයන් මෙරටට කොරෝනා බෝ කළේ යයි එල්ල වන චෝදනා අසත්‍ය බවත් ඒවා සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කර ජනතාව ප්‍රකෝප කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කරන පිරිස් විසින් සිදුකරන ලද ඒවා බව ද ඔහු කියා සිටියි.

25,171 views

17 Comments to “සෙනසුරාදාට සංචාරකයන් 290ක ගුවන් යානයක්.. යුක්රේනයෙන් කොරෝනා ආ කතාව බොරුවක්…”

  1. rrr says:

    Me kalakanniya ayeth ledak gennai hadanne..mutama hariyana hora detuwekne rate janadipathi wela inne..ape rata munge hora businees karana gubbaymak karagena thiyenne…balapiyaw thopi okkoma panuwo gahala marila yanne…thope sohon walatath hena wadinawaa…

  2. Kaira says:

    ගරු ජනාධිපතිතුමනි මේ පුද්ගලයා රටට කරන විපත බලන්නේ නැද්ද ? කොරොනා ලංකාවට ගේන්න හදන්නේ .

  3. 3% ට බය බයියා. says:

    අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ …

  4. LalithM says:

    මූ ලංකාව විනාශ කරන ටෙන්ඩරය අරන්. ඊලඟ සැරේ නම නොදන්න ලෙඩ ගෙනෙයි.එක සංචාරක යෙක් ඩොලර් 1538. උන් හිඟන කුලයේ එවුන් වගේ.

  5. ටෙලිෆෝන් කබ්බට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    අපි ගෝඨාට චන්දෙ දුන්නා තමයි , හැබැයි මූ නම් අප්පිරිය චරිතයක් , පිස්සෙක් .

  6. Ravin says:

    ඇත්තටම මූට බනින්න වචන නෑ මට

  7. buwa says:

    මොන කරුමක්ද රටට මේ වෙලා තියෙන්නේ. ඇයි කවුරුත් මේවට විරුද්ද වෙන්නෙ නැත්තේ. 😥😥😥

Main News