සෙනසුරු වක‍්‍රය අවසන්.. ගංගා මෑණියන් හමුවන්න මහින්ද යයි..

October 27, 2017 at 2:10 pm | lanka C news
සෙනසුරු වක‍්‍රය අවසන්.. ගංගා මෑණියන් හමුවන්න මහින්ද යයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගංගා සුදර්ශනී මෑණියන් මුණ ගැසීමට ගිය පින්තූර කිහිපයක් සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත.

කුමන හේතුවකට හිටපු ජනාධිපතිවරයා ඇය හමුවීදැයි සදහනක් එහි නොවෙයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට ආශිර්වාද කල පසු පාකිස්තාන තරගය ජය ගත්තේ යයි ඇගේ ෆේස්බුක් පිටුවේ කලින් සදහන්ක් පලවිය.

පසුගිය ජනවාරියේ සිට වක‍්‍රව ගමන් කල සෙනසුරු ඊයේ දිනයේ සිට යලි රාශිගත වී ඇති බව ප‍්‍රකට ජ්‍යෙතිර්වේදීන් කියති..

283 views

30 Comments to “සෙනසුරු වක‍්‍රය අවසන්.. ගංගා මෑණියන් හමුවන්න මහින්ද යයි..”

  1. hansa says:

    මේ අපේ ක්‍රිකට් කණ්ඩායමට ස්වර්ණමය යුගයක් උදා කරලා දීපු මෑණියෝ නේ.

Main News