සෙනසුරු වක්‍රය අවසන්.. මහින්ද බලවත් වීම ස්ථිරයි..- විජිත් රෝහණ විජේමුණි පැරණි අනාවැකිය යලි කියයි…
October 25, 2017 at 12:11 am | lanka C news
ඔක්තොම්බර් 26 වැනිදා සවස සෙනසුරු ග්‍රහයා නැවතත් ධනු රාශියට පැමුණෙන බව ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.
පසුගිය ජනවාරි 26 වැනිදා සිට මේ දක්වා සෙනසුරු වක්‍රය පැවති බවද සදහන් කරන ඔහු එහි බලපෑමද විස්තර කරයි.
හෙට දිනයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බලය තහවුරු වන කාලවකවානුවක් උදා වන්නේ යයිද ඔහු සදහන් කරයි.
Mee paara Hiree yannamada koheda hadanne… 🙂