සෙනසුරු වක‍්‍ර උණා.. ජනපතිගේ මරණය මාස දහයකින් කල් දැම්මා.. (Pospond) – විජිත් රෝහණ විජේමුනි [Video]

January 18, 2017 at 8:50 pm | lanka C news
සෙනසුරු වක‍්‍ර උණා.. ජනපතිගේ මරණය මාස දහයකින් කල් දැම්මා.. (Pospond) – විජිත් රෝහණ විජේමුනි [Video]

මෙම ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන් මහතා මිය යන බව තමන් කලින් කිවුවද සෙනසුරු වක‍්‍ර වී ඇති නිසා එම මරණය ඔක්තොම්බර් 26 වන දින දක්වා කල් යන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කරයි.

515 views
Main News