සෙන්පති සරත් වීරසේකර ජිනීවා සමුළුවේදී ලෝක ලොක්කන්ගේ ඇස් අරවයි.. හුසේන් කුමාරයාගේ මුහුණටම දරුණු ප‍්‍රහාරයක්.. [Video]

March 16, 2018 at 12:02 am | lanka C news
සෙන්පති සරත් වීරසේකර ජිනීවා සමුළුවේදී ලෝක ලොක්කන්ගේ ඇස් අරවයි.. හුසේන් කුමාරයාගේ මුහුණටම දරුණු ප‍්‍රහාරයක්.. [Video]

ශ‍්‍රි ලංකාව ගැන වූ වැරදි යෝජනාවක් ක‍්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කිරීමට ශ‍්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

37 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු සැසිවාරය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

වීරසේකර මහතා මෙම අදහස් දැක්වීම සිදු කරන ලද්දේ රාජ්‍ය නොවන සංවිධාන සදහා අදහස් දැක්වීමට ලබා දෙන අවස්ථාවේදීය.

145 views

24 Comments to “සෙන්පති සරත් වීරසේකර ජිනීවා සමුළුවේදී ලෝක ලොක්කන්ගේ ඇස් අරවයි.. හුසේන් කුමාරයාගේ මුහුණටම දරුණු ප‍්‍රහාරයක්.. [Video]”

  1. Lal says:

    Well done Mr Sarath Wijesekara

  2. Gamini Abaya says:

    I Respect you Desha Bandu…

  3. Leon Ma says:

    Please stop calling this ” Moron ” as “Prince” because the UN norms do not permit her officers to use their private titles. Are we still such mental slaves to worship a sworn enemy of the country who has vouched to abide by the hidden ( yet open ) agenda of the Diaspora and the WEST ?

  4. Darshana Weerasena says:

    එක්සත් ජාතීන් ගේ නිළ ප්‍රකාශ මොහු අඳුන්වන්නේ Mr . ලෙස ය.

    The UN does not permit the use of royal or other titles by its officials in the context of their official work.

    එක්සත් ජාතීන් ගේ සංවිධානය, එහි නිළධරයන ට රාජකීය හෝ කුමාර හෝ, කිසිම නම්බු නාමයක් රාජකාරියේ දී භාවිතය ට අවසර නොදේ.

    මානව හිමිකම් අජූත, ජෝර්දාන සම්භවික සෙයිද් අල් හුසෙන් , පුම්බන්නේ අහවල් දේකට ද ?

    දර්ශන

  5. දයාසිංහ සූරියබණ්ඩාර,දිගාමඩුල්ල says:

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලටද සිය අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව දෙනවා.මානව හිමිකම සමුළුව සෑම වසරකම පැවැත්වෙන විට ලෝකය පුරා සිටින මෙවැනි සංවිධානවල නියෝජිතයින්ද මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන කමිටු සැසිවාරවලදී ඔවුන්ගේ අදහස් දක්වනවා.මෙික අරැමයක් නොවෙයි.එවැනි සංවිධානවලට ජිනීවා වලට යන්න වීසා පවා ලබාදෙනවා.සරත් වීරසේකර දැන් කී වතාවක් මෙම සමුළුවට ගියාද?ඔයවගේ කථා කීයක් ඉදිරිපත් කළාද?මහින්ද රාජපක්ෂ 1988-89 JVP භීෂණය පැවැති වකවානුවෙ ශ්‍රීලංකා රජයට සහ හමුදාවලට විරැද්ධව ජිනීවා ගියානේ. ඒකාලෙ අසාධාරණයට ලක්වුන සිංහල තරැණයින්ගේ පවුල්වලට සෙතක් උනාද? නැහැනෙ.

    සරත් වීරසේකර ඔයිට වඩා හොඳයි නැගෙනහිර පලාතෙ මිනිස්සුන්ට ජලය ලබදෙන්න හැකි වැඩපිළිවෙලක් ගැන හිතුවනමි.

Main News