සෙල්ලම් අවසන්.. අංගොඩ ලොක්කා ඩුබායි අත්අඩංගුවට ගනී..
February 11, 2019 at 9:20 am | lanka C news
මෙරට ප්‍රබල පාතාල නායකයකු වන අංගොඩ ලොක්කා හෙවත් චන්දන වසන්ත පෙරේරා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා ඩුබායි හිදී මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගත් සාදයට පැමිණෙමින් සිට ආපසු හැරී ගොස් ඇති අංගොඩ ලොක්කා ගැන දිගින් දිගටම පරීක්ෂණ කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම් මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ කාරණාවක් සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාට මෙරට චෝදනා එල්ල වී තිබේ.
කෙසේ වෙතත් අංගොඩ ලොක්කා මෙරට ගෙන්වා ගැනීමට රාජතාන්ත්‍රික මට්ටමේ උත්සාහයක් ගනිමින් ඇති අතර ඊට පෙර එරටදී ඔහුට ඩුබායි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එතකොට තම්බි ටිකත් කුඩු ගහලද ඉදලා තියෙන්නේ. ලංකවේ ඉන්න තම්බි කුඩු විකුනනවා විතරයි ගහන් නෑ..
Thambiyo kudu kate thiyanne naha moda thakathiru sinhalayanta powala pawul pitin parata adadamanawa. Thawa thawa beepalla Sinhala jathiya hathu pipena ganata wadiwenawa kiyala hithagenane inne.Mewa me yatin dena game datha badala allagena wanasiyaw.