සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට පස් අවුරුදු සිර දඬුවම් නියම කෙරේ..

August 2, 2019 at 12:40 pm | lanka C news
සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට පස් අවුරුදු සිර දඬුවම් නියම කෙරේ..

හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරණමාන යන විත්තිකරුවන්ට හම්බන්තොට මහාධිකරණය විසින් වසර 05ක සිරදඬුවම් නියම කර ඇත.

ව්‍යාජ ගිනි අවියක් භාවිත කරමින් එජාප මන්ත‍්‍රීවරුන්ට තර්ජනය කල බවට එල්ල වූ චෝදනා විභාග කරමින් අද දිනයේ මෙම තීන්දුව ලබා දී ඇත.

මෙම සිදුවීම සිදුවුයේ 2014 වසරේ දීය.

55 views

12 Comments to “සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට පස් අවුරුදු සිර දඬුවම් නියම කෙරේ..”

  1. Saradiel says:

    නගර සබා මැතිවරණයට ඉදිරිපත් වන අයගේ චරිත සහාතික මින් ඉදිරියට හොදින් සොයා බැලිය යුතුය

  2. 2014eeewa metanatadamapu pakaya kauda ugey kaka pusanawada.

    • මැදමුලනෙ මුත්තා says:

      මූ තනිකරම පල්හොරෙක්. මිනිස්සුන්ට⁣ කෝටි ගණන්⁣ පොලු තියලා එලිවෙන කමි කොළඹ කැසිනෝ ක්ලබිවල සූදු කෙළින එකෙක්.
      කාලයක් රාජිතට සේනාරත්නට සෙටිවෙලා හිටියා.
      තායි ගණිකාවන්ගේ පහස ලබමින් සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන එකෙක්.
      අනුන්ගෙ කොන්ත්‍රාත් කරන්න ගිහින් දැං ඉතිං කල්දේරං බත කාහං.

  3. Banda says:

    Very good. Hope he stays in five years

  4. Tngo says:

    Mahinda Lokka ge kalenam nagaradipathi nidos kota nidhas kara nawa,

  5. Sunil Dahanayake says:

    This is an excllent decision and verdict. I heard that he has been appointed as a SLFP organizer for a sothern province seat by the slfp.

  6. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    අධිකරණයේ මෙවැනි නිවැරදි, එඩිතර තීන්දු නොබියව දෙන විනිශ්චයකාරවරැ සිටින්නේ නමි ශ්‍රීලංකාව විනය ගරැක රටක් කළ හැක.
    මෙි තීන්දුව දේශපාලන බලය අතට ගෙන ක්‍රියාකරන මැරයින්ට හොඳ පාඩමකි.

  7. සකල බුජං says:

    වැඳල කියන්නම්. සෙල්ලම් පිස්තෝලෙ වගේ මේ දඬුුවමත් සෙල්ලම් දඬුුවමක් නම් කොරන්න එපා.

  8. damian speed says:

    Hoda wade me sakili ballanta…..

  9. බෙිරැවල වික්ටර්. says:

    මූ කළ එකම දේ ගසාකාපු සල්ලි ධමිමික පෙරේරාගෙ බැලීස්, බෙලාජියෝ, MGM, Strar Dust කැසනෝ ක්ලබිවලට පූජාකර චීන සහ තායි ගණිකාවන්ගේ පහස ලැබ සිය පවුලත් හිඟමනට පත්කිරීම පමණයි.
    ඇපිල් කළත් මෙි තීන්දුවම තමයි.