සෙල්ලම් පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට.. එසැණින් ඇප මත නිදහස්..

September 19, 2021 at 12:00 pm | lanka C news
සෙල්ලම් පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට.. එසැණින් ඇප මත නිදහස්..

හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 14වනදා බම්බලපිටිය ප්‍රදේශයේ ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි එල්ල වී තිබූ චෝදනාවක් මත මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා පොලිස් ඇප මත මුදා හැරීමටද කටයුතු කර තිබේ.

22,423 views

10 Comments to “සෙල්ලම් පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට.. එසැණින් ඇප මත නිදහස්..”

  1. 3% ට බය බයියා. says:

    එකම රටක් එක නීතියක් 😛😛😛

    • කැලණියේ නයා says:

      ඒකට තමා මල්ලි සවුබාග්ගේ දැක්ම කියන්නෙ පවුලක් සහ උන්ගේ සරණ ගිය අන්තේවාසික ගිහි පැවිදි සුලුතරයකට සැප විදින්න පිස්සු කෙලින්න කඹුරන වහල් කම් කරන වහල්ලු බහුතරයක් ආම්බාම් කරන් යන මේ සිස්ටම් එකට ආස නැහ්නම් වීස කෑල්ලක් ගහන් එල්ලියල්ල කටුනායකින් යන ෆ්ලයිට් එහෙකට.දැන් යන විදිහට කාබුල් වලට නෙමේ මල්ලි කටුනායකට ෆ්ලයිට් එකක් ඇවිත් යන්න කතා කලත් රෝදේ තට්ටෙ එල්ලිලා හරි යන්න ඉදී පෝලිමට.

  2. chada දායකයා says:

    අවුරුදු 2500 ka ඉතිහාසය ගැන පම්පෝරි ගහන ජාතියක් තමයි අපි. රට පාලනය කරන්නේ මේ වගේ පුද්ගලයන් නිසා අතීතයක් කෙසේවෙතත් රටට වර්තමානයk සහ අනාගතයක් තිබේද?

  3. Tin tin says:

    ඔහොම නටන්න දීලා තමයි මහින්ද මහත්තයා කෙලව ගත්තේ.. ඔහොම යන් ඔහොම යන් බඩු හම්බ වෙයි

  4. මැදමුලනෙ මුත්තා says:

    මෙි අසමිමජ්ජාති එරාජ් කොළුවා සූදු අන්තුවෙක්. එළිවෙන කං කැසිනෝ ක්ලබිවල සූදු කෙළින එකෙක්. ගේමි දෙනවා, සල්ලි ගන්නවා. සූදු කෙළිනවා. ඒක තමයි මුගේ රස්සාව. ඒ අතරෙ තායි, චීන ගෑණු හුරතල් කරනවා මුංවගේ එවුන්ට නගරාධිපති කං දීපු එවුන්ට තලන්න ඔනැ මඩු වලිගෙන්.මූ මෙි නොසණ්ඩාල වැඩ කළේ, වතාවක්ද? දෙකක්ද ? නෑ. හැමදාම ඔහොමයි. මූ හදන්න පුළුවන් එකෙක් නෙවෙයි. හමිබන්තොට රාජපක්ෂලාටත් ලැජ්ජා නැත්තං අපිට මොකෝ? මූ හමිබන්තොට නගරාධිපති හැටියට කප්පං ගැනීම හැර, පලාතට කළ එක වැඩක් කියාපල්ලා. එහෙම උනොත් මං මැදමුලනෙ ඉඳං කොළඹට එනවා පුපෙං. හැක්…..හැක්…..හැක්…..

  5. මැදමුලනෙ මුත්තා says:

    මෙි අසමිමජ්ජාති එරාජ් කොළුවා සූදු අන්තුවෙක්. එළිවෙන කං කැසිනෝ ක්ලබිවල සූදු කෙළින එකෙක්. ගේමි දෙනවා, සල්ලි ගන්නවා. සූදු කෙළිනවා. ඒක තමයි මුගේ රස්සාව. ඒ අතරෙ තායි, චීන ගෑණු හුරතල් කරනවා මුංවගේ එවුන්ට නගරාධිපති කං දීපු එවුන්ට තලන්න ඔනැ මඩු වලිගෙන්.මූ මෙි නොසණ්ඩාල වැඩ කළේ, වතාවක්ද? දෙකක්ද ? නෑ. හැමදාම ඔහොමයි. මූ හදන්න පුළුවන් එකෙක් නෙවෙයි. හමිබන්තොට රාජපක්ෂලාටත් ලැජ්ජා නැත්තං අපිට මොකෝ? මූ හමිබන්තොට නගරාධිපති හැටියට කප්පං ගැනීම හැර, පලාතට කළ එක වැඩක් කියාපල්ලා. එහෙම උනොත් මං මැදමුලනෙ ඉඳං කොළඹට එනවා පුපෙං.

  6. Gehan K Jayawardene says:

    මේ තව ගල් මූසලයෙක්….නාමල් කුමරුනි, ඔබේ අනාගතය මෙවැනි හරකුන් නිසා විනාශ වෙන්න ඉඩ දෙනවාද>???

  7. HUKARIS says:

    Lokkanta Badu supply , ethakota quick nidahas

  8. ගෞම් ඊයාරාජ් says:

    යකාගේ හැටියටනේ බොල විමානේ , කවුද ඉතින් හිතුවේ ඔරකල් සිස්ටම් , ආර්ටිෆිශල් ඉන්ටෙලිජන්ස් සහ වියත්මගවල් ගැන පම්පෝරී ගහලා , රටේ පාලනය කරන්නේ සෙල්ලං පිස්තෝල කාරයො ටිකක් එක්ක කියලා. දැන් ශැපද ? යටට ඇදලද ? 😂😂😂

  9. ගැමුණු කුමාරයා says:

    දැන් කිරීමට ඉතිරිව ඇත්තේ එකම එක දෙයකි. පුතාගේ ළමයාව බලා ඇමෙරිකාවේ සිට එන ගෝඨාභය මහතාට ගුවන් තොටුපළේ දී ගෑනු ඇඳුම් ආයිත්තම් පාර්සලයක් පිරිනැමීමයි.

Main News