සෙල්ලම ලෙල්ලම වෙයි.. නීතිය තිතට.. පැහැරගත් බව කියන කාන්තාවට රටින් පිටවිම තහනම්..

December 3, 2019 at 1:20 pm | lanka C news
සෙල්ලම ලෙල්ලම වෙයි.. නීතිය තිතට.. පැහැරගත් බව කියන කාන්තාවට රටින් පිටවිම තහනම්..

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවකට පැහැරගෙන ගියේ යයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් අදාල කාන්තාවට රටින් බැහැර වීම වළක්වා ඇති බව නිල නොවන වාර්තා උපුටමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අදාල තැනැත්තියගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇතැයි පවසමින් විදේශගත කිරීමට උත්සාහ කරමින් සිටින නමුත් මේ වන තෙක් ඇය කිසිදු ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදී නැත.

නමුත් ස්විස් තානාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත පමණක් පරීක්ෂණ පැවැත්වෙමින් ඇතත් අදාල පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගේ ප්‍රකාශයක් නොමැතිව පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාම බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සිදුවූයේ කුමක්දැයි ස්ථිර පැවසීම සඳහා අදාළ කාන්තාවගේ ප්‍රකාශය අත්‍යවශ්‍ය වන බවයි.

මේ අතර එම තානාපති කාර්යාලය විසින් ලබාදුන් තොරතුරු අසත්‍ය බව විද්‍යාත්මක තොරතුරු මත පරීක්ෂණ කරන ලද පොලිස් කණ්ඩායම් විසින් දැනුම් දී ඇත්තේ වාර්තාද සමඟයි.

95,578 Viewers

31 Comments to “සෙල්ලම ලෙල්ලම වෙයි.. නීතිය තිතට.. පැහැරගත් බව කියන කාන්තාවට රටින් පිටවිම තහනම්..”

  1. SL says:

    if she is in a bad medical condition why those crooks in the embassy not allowing gvt medical officers!
    canT we take a court order??

    • Sugathapala says:

      If the Swiss refuse to hand her over to the local authorities as requested, she’s will be confined to the embassy premises or where ever they are hiding her for a long time. Like Julian Assange was inside the Ecuadorian embassy in London.

  2. HENA says:

    Dont show off swiss …

    If any matters , why you all are trying to hide…

    come and handover , as per regulations and give cooperation to do proper investigations…

  3. Eiffel says:

    නමවත් නොදැන කොහොමද නවත්වන්නෙ. එහෙනම් ස්විස් එම්බසියෙ ඉන්න ඔක්කොම ලාංකික කාන්තාවන්ව නවත්වන්න ඕනා….

    • roshan says:

      Don’t be stupid or don’t show it at least. Just because it is not published, for very good obvious reasons, do you think that the authorities don’t know that?

    • කිරිමෙල් says:

      හොඳ පොයින්ට් එක. හැබැයි නම නොදැනද ඔය පරීක්ෂණ තොගයක් ම කරල වාර්තා ඉදිරිපත් කරේ? තානාපති කටත් පුකත් පියාගෙන ඉන්නෙ ඒ වාර්තාව ගැන, අැයි ඒ?

    • Winsara says:

      hara pandahak weda ath e ebossiye?

    • Razor says:

      Issuing visas to Switzerland is with held until further notice,

    • ලංකාවෙන් ස්විස් යන්නෙ කීයෙන් කී දෙනාද? ජීවන වියදම අධිකම නගරයක් වන ජිනීවා යන්න එක්කො ධන කුවේරයෙක් වෙන්න ඕනෙ. නැත්නම් ජිනීවා ඔඒ රෝල් එකේ එක්කෙනෙක් වෙන්න ඕනෙ. අපේ රටේ සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙකුට ඒ අවස්ථාව හරිම අඩුයි..
      ස්විස් වීසා ගහගෙන යන හැමෝම චෙක් කරන්න ඕන හරි නම්, ඩොලර් කාක්කො ටික එතකොට අල්ල ගත්තහැකි.

    • Dubba says:

      ඒක කරන්නේ ඒගොල්ලානේ Eiffel.අල්ප දැනුමක් ඒගැන නැති අපි කළබල වෙන්නේ නැතුව ඉමු.

  4. KDN says:

    May be still Rajitha and the clan failed to fabricate the false complaint

  5. Politics says:

    We don’t rely on Ranil due to his anti national leadership. Most of the UNP supporters know this and want Sajith to take over , but Sajith looks the same when we hear his attitude towards the embassy incident.

  6. Rathgama MC says:

    දෙයියෝ සාක්කි,දෙයියෝ දනී මන් නොදනී.

  7. Sura says:

    නියමයි.
    ශී ලංකාවට කොන්දක් තියෙන බව ලෝකයාට පෙන්වන්න හොද අවස්ථාවක්.

  8. රජින්ද says:

    කුට්ටමේ තව කාඩ් තියේනම්, ස්විස් එම්බසියේ තුරුම්පු ආපසු උන්ටම පාරා වළල්ලක් කර, උන් අපේ රට ලෝකයා ඉදිරියේ දුෂණය කලාසේ උන්ගේ නම ලෝකයා ඉදිරියේ නිරුවත් කල යුතුය.

  9. Silva De says:

    Happene Lokaye Arkshawen Ihalama Ratak Ekka …Prathipala Bhayanaka Wiya Haka

  10. Modapala says:

    ස්විස් කාරය නිකං අතාරින එකක් නෑ.ලෙල්ලටම සෙල්ලං කරයි.රට ජාතියට නින්ද කරන්න ඕන වලත්ත වැඩක් කරන්න ඉන්න මුන් වගේ ගෑනු හොඳත් උන් වගේ එවුන්ට තමා.පිට රට යන්න හම්බ වෙනව කිව්වොත් දෙන්න තියන ඒව හතර පස් දෙනෙකුටම දෙන්නං කියල ඉන්ෆොලංකා(infolanka) එකේ දන්වීම් දාන්නෙ මුන් වගෙ හැම එකාටම සල්ලං වෙන එවුන් තමයි.

  11. Gonsun says:

    Hello Swiss Ambassador,
    Read this.
    Your country, during worldbwar 11, was neutral so the Germans, Italians, French deposited money in your banks so you became rich.After war you allowed crooks to deposit money in ypur banks your imbecile swiss people had no problem with blood money.
    You are a disgrace to Humanity.
    May your country get an earthquake, and bury all of you.May you be cursed with all other countries who made hell for other nations.
    I curse you and all law abiding people curse you.
    Let Avalanches bury you may you all rot in hell after death

  12. ඉලේපෙරුම says:

    රට යාම නවත්වන්නේ මොන ‍නෛතික පදනමක් මතද?

    • සරා says:

      ඇ පර බල්ලෝ ‌ෙමෙිරටේ කිර්තිනාමයට කැලලක් ඇතිකර ‌ෙබොරු ‌ෙචෝදනා කර රටින් පැනලා යන්න ‌හදන ‌‌ෙවෙිස ගැනියෙකුට ආන්ඩුවෙි අවසරයකින් ‌ෙතොරව රට යන්න ‌ෙදෙන්න පුළුවන්ද?

  13. kumara says:

    ඇ‍ය ‍රෝ‍ගා‍තු‍ර‍ව ‍ප‍සු‍වන්‍‍නේ ‍නම්‍හැ‍කි ‍ඉක්‍‍ම‍නින්‍ ‍අන්‍‍තර්‍ජා‍ති‍ක ‍ර‍තු‍කු‍රු‍ස‍ය ‍මැ‍දි‍හත්‍‍වී‍මෙන්‍ ‍ඇ‍ය ‍ට ප්‍ර‍ති‍කා‍ර ‍ල‍බා‍ගැ‍නී‍ම‍ට ‍රෝ‍හල්‍ ‍ග‍ත ‍ක‍ල‍හැ‍ක.

  14. kings says:

    Shameless Ambassador of Swiss. Why are you trying to do bullish things with our Sri Lanka. Are you thinking you are supper powered country? If you are genuine gentlemen, what are you doing such a foolish things. Please remember our new President His Excellency Gotabaya Rajapaksha is not like past President. Even the past President doesn’t have backbone, present one is not such. Remember, we are proud nation Sri Lankan.

  15. Hei, thou Embassodori of that god forsaken cold
    Hell.
    Thy daily suffering in thy winter is there for thou to enjoy if the Ceyon Goverenment decidth to send thou back.
    Thou should marry that bitch thou art iding in thy
    Filthy embassy.

    Thy country alows muderers, looters, dirty politicos to deposit money in thy banks.

    Mark my words
    Thy kingdom cometh in due course and thou shall be mpaled by thy balls for comitting
    Crimes against sinhalese who are an innocent
    Race.

  16. Lolla says:

    Let them fill their country with Garbage…….

  17. සරා says:

    මෙි පාහර රට ‌ෙමෙිරටෙි සර්වජන ඡන්ද බලයෙන් ‌‌ෙකෝටි 69ලක්ෂයක් ජනතාව විසින් බලය ලබාදුන් ජනවරමට ගරුකල යුතුයි.ඒ ආන්ඩුවට ‌ෙමෙිටෙි පාලන බලය ‌ෙගෙනයාදිය යුතුයි.මහජනතයට ගරු කරන්න ඉගනගතයුතුයි.තමන්ගේ වහලුන් ‌මෙි රටේ ජනතාව ප්‍රතික්ශේප කරලා තියෙනවා නම් අපි ‌ෙමොකද කරන්නේ.‌ෙමෙි රටේ පාලකයන් ‌ෙතෝරන්නේ මහජනතාවගේ ඡන්දයෙන්.එහෙම නැතුව ‌ෙඩොලර් ‌ෙහෝ ‌ස්විස් ප්රැන්ක් වලින් ‌ෙනොවන බව ‌ෙමෙි රට ‌ෙහොදට හිතට ගතයුතුයි.‌ෙමෙි වැඩෙන් ‌ෙවෙන්නේ අපි ‌ෙගෝඨාට රටපාලනය කරන් 2/3ක බහුතර බලයක් ලබාදෙන එක කාටවත් නවත්තන්න බැරි එකයි.

  18. SLCommunity says:

    Munta dan pissu hadila thiyenne. Koranna deyak nathi thana dan balanne meka kohoma hari GOTA ge pitata dannai. Ganu ohoma thamai. Kata ari welawata. Danata kiyala thiyena widiyata innawa athi. Dan kohomath kabalen lipata watila iwarai. Meka mahalokuwata katha karanna deyak nemei. Mekath arunge wadak thamai. Kaanu kataa innawa kiyanne othana mokak hari geemak yanne…. api nodanna chess ane palayak kaanu katooo mehema makabaawila….

  19. සමන්ත says:

    දඹර අමිල හොයාගන්න නැද්ද? මේ සිද්ධියට ගෝටාභය මහත්මයා සම්බන්ධ වන හැටි හරියටම දැනගන්න තිබ්බා.

  20. Herath Banda Karaliyada says:

    Swiss Govt and its Embassy must respect rule of law in Sri lanka. After Embassy made complain to govt of Sri lanka. We needed to impartial an inquire of matter concern of kidnapped by some one.The complain is serious offence whom were involved regardless their back ground,which that we have see fair verdicts of that!
    Swiss Embassy authorship have to co-operated with ongoing an inquire. …CID of Police services.That is good for all parties are concern

  21. Herath Banda Karaliyada says:

    Swiss Govt and its Embassy must respect rule of law in Sri lanka.
    After Embassy made complain to govt of Sri lanka.
    We needed to impartial an inquire of matter concern of kidnapped by some one.
    The complain is serious offence whom were involved regardless their back ground,which that we have see fair verdicts of that!
    Swiss Embassy authorship have to co-operated with ongoing an inquire. …CID of Police services.
    That is good for all parties are concern.
    We are right thinking citizens of Sri Lanakn would like know what has happen of kidnapped issue resolved by our government.
    We are watching that development of violation of rights of other citizens ?
    Embassy of Swiss having responsibility and accountability of that should go on investigation right direction by our Govt..Sri Lanka.
    Let us see the truth of story of Embassy of Swiss complain by Ambassador of Swiss

Leave a Comment

Main News