සෙල්ෆි ගත් රන්ජන්ට හිරගෙදර නීතියෙන් දඬුවම් දෙයි…
March 11, 2021 at 6:46 pm | lanka C news
බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකට සති දෙකක කාලයක් අමුත්තන් හමු වීම තහනම් කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරන්නේ බන්ධනාගාරයේ සිටියදී පින්තූරයට පෙනී සිටිමේ චෝදනාව ඔහුට එල්ල වී ඇති බවයි.
ඒ අනුව බන්ධනාගාර ආඥා පනත යටතේ මෙම දඬුවම ලබාදුන් බව ද ඔහු පැවසීය.
එමෙන්ම ඔහුට බන්ධනාගාරයෙන් ලබාදෙන විනාඩි තුනක් වූ දුරකථන පහසුකම්ද සති දෙකක කාලයකට තහනම් කර ඇතැයිද ඔහු කියා සිටියේය.
ගොන්ජාට විතරක් නෙමෙි මෙි පොටෝ ගත්ත හිපාටුවාටත් දඩුවමි දෙන්ඩ ඔීනේ
ලැජ්ජයි ස…අපි හිතුවා කාටවත් බය නැති පොරක් කියලා..දැන් බලානකොට…බය ඝෝතයෙක්..හි හි හිහි
දන්නෙ නැති නිසා අහන්නේ. එතකොට මේ සෙල්ෆිය අරන් තියෙන්නේ රන්ජන් රාමනායකද?
Washing toilet is not hard labor. It’s important to give him much more hard work like excavating used toilet pits. This man should never be allowed to do politics again. This four year sentance should become his last four years. He doesn’t deserve to live in this country. Third class low life
නියමායි. මූ නමි කවදාවත්ම හදන්න පුළුවන් එකෙක් නෙවෙයි. නිදහස්වෙලා ආවත් මූ කරන්නෙ අධිකරණයටත්, බන්ධනාගාරයටත් අපහාස කරන එකම තමයි.
අනිත් ඔක්කොම වැරදියි, මං තමයි හරි කියලයි මූ කියන්නනෙ. අනිත් ඔක්කොම හොරැ. මං අවංකයි කියන එකයි ඌ කියන්නෙ.
රටේ නීතියක් නැහැ කියල බෙරිහන්දෙන එවුන්ම මහා දවාලේ රටේ නීතිය ,බන්ධනාගාර නීතිය දුෂණය කරපුවහම රටක් හැදෙයි ද.මුන් නේද අපි පත්කරලා යවන්නේ රටේ නීතිය හදන මහගෙදරට ?
මුන් එතන ඉන්න වටිනවද?.මේ කතාව ආණ්ඩු ,පාණ්ඩු ,විපක්ෂ හැමෝටම එකයි.
උන් එකතුවෙලා කාල හප කරපු නීතියක් තමයි රටේ දැන් තියෙන්නේ. වල පල්ලටම යනවද ,ආපහු ගොඩ එනවද කියල උන්ගේ ලොක්කන්ටම තමයි තීරණය කරන්න වෙන්නේ.
රාජපක්ෂලගේ අතිජාත මිත්ර සජාඩ් මව්සූන් මුස්ලිම් මුදලාලි තමා ඔය කෝටි 1600 සීනි ගේම් එක දීල තියෙන්නෙ. ඔන්න අමු ගොන් බයියනි ඔය සීනි වල වඳ බේත් ඇති තොපි වඳවෙයි. 😀 😀
Rajapaksas are sleeping with Mussies!
මූගෙ ඔලුවේ එක්ස් රේ අරන් බලන්න වටිනවා මූට මොලයක් ආසාවකටවත් තිබුනාද කියලා. ඉල්ලං කන්න උපන් දෙය්යා.