සෙවණගල 15කට කොරෝනා පරීක්‍ෂණ කරයි.. නාවුක සෙබලෙකුට කොරෝනා..

June 18, 2020 at 3:00 pm | lanka C news
සෙවණගල 15කට කොරෝනා පරීක්‍ෂණ කරයි.. නාවුක සෙබලෙකුට කොරෝනා..

සෙවනගල පුද්ගලයන් 15 දෙනෙකු කොරෝනා පරීක්ෂණයකට යොමු කර ඇත.

එම ප්‍රදේශයේ නාවික සෙබළෙකු කොරෝනා ආසාදිතයකු බව වාර්තා වීමත් සමඟ එම පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍යය අංශ විසින් ආරක්ෂාව ඉහළ දැමීමට ද කටයුතු කර ඇත.

මෙසේ කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇත්තේ අහඹු ලෙස තෝරාගන්නා ලද පුද්ගලයන් 15 දෙනෙකි.

මේ අතර අද පෙරවරු 10න් අවසන් වූ පැය 24 තුල ආසාදිතව සිටි පුද්ගලයන් 24 දෙනෙකු පූර්ණ ලෙස සුවපත් වී රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර එම කාලයේදී තවත් ආසාදිතයන් 09 දෙනෙකු වාර්තා වී ඇත.

289 views

6 Comments to “සෙවණගල 15කට කොරෝනා පරීක්‍ෂණ කරයි.. නාවුක සෙබලෙකුට කොරෝනා..”

  1. Nishantha says:

    NAVY issue has become a joke now. Why can’t they take control measures? Even a village man would ask the same question. Army is still safe and government should not employ army personnel in vulnerable areas.

    • ගල නම් ගල මංගල මම මාතර කොල්ලා says:

      නෙවි එක නෙමේ බන්. රටේ ලොකු තැනයි එයා වටේ ඉන්න පැන්ෂන් ගියපු ආමි සේකට්‍රිලා ටිකයි.

    • B4 UNP now Gota says:

      බජාර් එක භාෂාවෙන් කිව්වොත්, Navy එක බිලිබෝයි.

    • Saibal says:

      It’s easier said than done. You tucker sitting at home on a computer or phone can yapp instructions. You are a typical puff….sounds like a jvp or Telephone fellow

  2. Suranimala says:

    නාවික හමුදාවේ කොරෝනා බෝකරන unit එකක් ගු ඇම් පී, ස ජ බ, ජෙප්පෝ පිහිටවලද දන්නේ නෑ. උන්ට නේ ඕනෑකම තියෙන්නේ ආණ්ඩුව අමාරුවේ දමන්නත් කොහොම හරි චන්දෙ තව කල් දාගන්නත්. වැලේ වැල් නැතුව නේ ඉන්නේ.

  3. බන්ඩා says:

    අද ලංකාවට ලොකුම කොරෝනා තර්ජනය එන්නේ ටැමිල්නාඩුවෙන්. Worse come to worst lock down the coastal belt.

Main News