සේනානායක සමුද‍්‍රය හැදුවේ ඉංග‍්‍රිසි ජාතිකයෙක්.. පරාක‍්‍රම සමුද‍්‍රය රෙපෙයාර් කලේ මුස්ලිම් ජාතියෙක්..

July 10, 2019 at 1:20 pm | lanka C news
සේනානායක සමුද‍්‍රය හැදුවේ ඉංග‍්‍රිසි ජාතිකයෙක්.. පරාක‍්‍රම සමුද‍්‍රය රෙපෙයාර් කලේ මුස්ලිම් ජාතියෙක්..

ජාතික සංහිඳියාව ගැන අද මෙරට බොහෝ වාද විවාදයන් තිබුණද මෙරට විශාලතම ජලාශය වන සේනානායක සමුද්‍රය හැදුවේ ඉංග්‍රීසි ජාතිකයෙකු විසින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රජ සවසින් පසුව මහා පරාක්‍රමබාහු සමුද්‍රය ප්‍රතිසංස්කරණය කලේ මුස්ලිම් ඉන්ජිනේරුවකු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාති ආගම් ලෙස දේශපාලන පක්ෂ බිහි කරගෙන සංවර්ධනය බිඳදමමින් රට විනාශ වීමට පටන් ගත්තේ පනහ දශකයෙන් පසු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මොරගහ මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපෘති ඉදිකිරීමේ දී සේවා සැපයූවන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අමතමිනි.

33,442 Viewers

7 Comments to “සේනානායක සමුද‍්‍රය හැදුවේ ඉංග‍්‍රිසි ජාතිකයෙක්.. පරාක‍්‍රම සමුද‍්‍රය රෙපෙයාර් කලේ මුස්ලිම් ජාතියෙක්..”

  1. Gonsun says:

    I but a time trvelimg machine a few years back.and went back.to our ancient kings times.
    The following lakes were built with foreign experts.then too
    Parakrama Samudra Chief Engineer Mr Hudsun Europe
    Thissa Wewa CE was Mr Gobsun from UK
    Kawdulla Wewa CE was Ikey Ismail Maldives
    Minneriya Wewa CE was Jocksun, Sahara

    Sobaman wewa (now extinct) CE Siri Soma
    Sri.Lanka.

    • cobra says:

      Gonson …
      උබ පෙර පාසලකට වත් ගිහින් තියනවද ? හිටන්ගේ ගෝලයෙක්ද ? උබලා වගේ මෝඩ ගොන්නු නිසයි අපේ රට වැනසෙන්නේ
      පලයන් මානසික රෝහලකට පිස්සු දොඩවන්නේ නැතුව

  2. Buruwa says:

    In fact Sigiriya was built by late president Premadasa under his First project of “Gam Udawa” or reawakening of Villages in Anuradhapura. Many people believes it was built by King Kasyapa. King gave away. Hon Premadasa built that fortress. Because the credit goes to gU.N.P, nobody talks about it.

  3. Buruwa says:

    Sigiriya was built under the direction of late Premadasa. People misunderstand that Kasyapa is the creator and builder. It is K.A.S. Yapa Associate the Architect and Project Managers hired my Hon Premadasa who built this beautiful and astonishing structure.

    • JOY says:

      @Buruwa ..Don’t write bullshit idiot ….
      Sigiriya was built by King Ravana & Sigiriya consists of an ancient citadel built by King Kashyapa during the 5th century (.King Kashyapa (477 – 495 CE) for his new capital.)

  4. Mangala says:

    Thambingen Jarawa kawama ohoma olmorondan katha kiyanna siduwenawa. Katath mewa honda padam.

  5. Mangala says:

    Thamun haduwe allapu gedara wadu basunnahe.