‘සේනා’ දළඹුවා අවේ සුුළගට..- කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්

January 24, 2019 at 4:40 pm | lanka C news
‘සේනා’ දළඹුවා අවේ සුුළගට..- කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්

කෘෂිකාර්මික කටයුතුවලට විශාල වශයෙන් හානි ගෙන දෙමින් තිබෙන ‘සේනා’ දළඹුවන් මර්දනය කිරීම කෘමිනාශක යෙදීමෙන්ම කළ නොහැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එම දළශුවන් මෙරටට පැමිණ ඇත්තේ ඊසාන දිග සුළඟ හරහා යැයි ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්. ජයවීර මහතා සඳහන් කළේය.

මෙම දළඹුයන් සම්පූර්ණයෙන් මර්දනය කිරීමට නොහැකි වුවත් කෘෂිකර්මාන්තයට වන හානිය පාලනය කිරීම සඳහා විවිධ ක්‍රම යොදා ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

සේනා දලඹුවා බෝග වගාවන් සියයකට පමණ පැතිර යා හැකි බවත් එම උවදුර තත්ත්වය පාලනය කිරීමට කෘමිනාශක යෙදීමෙන් පාරිභෝගිකයන්ට හානා අවම සිදුවන ලෙස කෘෂිරසායන යොදන ලෙස උපදෙස් දී ඇතැයි ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

8,760 Viewers

13 Comments to “‘සේනා’ දළඹුවා අවේ සුුළගට..- කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්”

  1. gadol says:

    කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්විය යුතුය

  2. point blank says:

    Biological warfare ?
    Don’t mislead the country.. may be you people are also involved.

  3. sanka says:

    Ganita Lamai hambauneth Hulangata kiyapan, ethakota thawath Wishwasa karanda puluwan…..

  4. බන්ඩා says:

    සේනා දලඹුවා නිසා ඉදිරියේදී කෘෂි ෂේත්‍රයේ කඩා වැටීමක් සිදු වන බව දැන් පැහැදිලිය්. ඉදිරියේදී ඇතිවන එලවලු සහ පලතුරැ හිගය කෙසේ පියවන්නේ දැය් රජය සිතා තිබේද? රට බෙදන නව ව්‍යවස්ථාවට කාලය කා නොදමා ග්‍රින් හවුස් කෘෂි තාක්ෂනයෙන් වගා කරන්නන්ට උදව් උපකාර කර එම තාක්ෂනය ප්‍රචලිත කලොත් නරකද?

  5. බන්ඩා says:

    සේනා දලඹුවා නිසා ඉදිරියේදී කෘෂි ෂේත්‍රයේ කඩා වැටීමක් සිදු වන බව දැන් පැහැදිලිය්. ඉදිරියේදී ඇතිවන එලවලු සහ පලතුරැ හිගය කෙසේ පියවන්නේ දැය් රජය සිතා තිබේද? රට බෙදන නව ව්‍යවස්ථාවට කාලය කා නොදමා අර එලවලු සහ පලතුරැ හිඟය පි⁣යවීමට ග්‍රින් හවුස් කෘෂි තාක්ෂනයෙන් වගා කරන්නන්ට උදව් උපකාර කර එම තාක්ෂනය ප්‍රචලිත කලොත් නරකද?

  6. Sam says:

    These are like earthquakes, landslides, and like Tsunami etc that cannot be prevented.

    No one can be blamed for this type of things. Just think if you’ll have a brain.

    But all can do is try and control this and give compensation for the defected farmers.

  7. Rasa says:

    How many billions did you get from the seed companies? Shame on you and your officials of the Agriculture Dept.

  8. Dalambuwa says:

    Mekath ara janathaawa kos kolayi, croton kolayi kanna kiyuwa wage!

  9. lotus says:

    සුළඟ හරහා ISSELLAMA AWE AMPARATADA? සුළඟ හරහා AWANAM ISSELLAMA HAMBAWENNA ONI NORTH WESTERN AND NORTH PROVINCES WALIN.
    ASK FROM QUARANTINE OFFICE HOW THEY CAME? කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් PLEASE FIND SEED MAFIA
    .
    QUARANTINE OFFICE SHOULD RESPONSIBLE FOR THIS. DON’T SAY NONSENSE……DON;T SELL SRI LANKA FOR BRIBERY MONEY

  10. desta says:

    sena delabuwa maraine egollangw airforce eka wenna ethi ewiila etthe mun wage gobbayone lankawa rajaye inne

  11. Putin says:

    When US army hanging around Trinco we know some thing come out.

  12. Sam Fernando says:

    This bugger is nuts. Muta pissuda hatida ?

  13. kamal says:

    සේනා දළඹුවා පිළිබද හිමිගෙ අදහස
    පුතේ බුදුදහමේ අදහස රතන
    හාමුදුරුවො දුන්නෙ නැ
    උන්වහන්සේ කියන්නෙ
    අපායගාමි ක්‍රමයක්
    මම කියන්නෙ
    මිනිස්සු ඉන්නවා කපටි නැති
    ඒ කියන්නෙ අහිංසකකම තියෙන
    එතකොට සේනා වගේ දළඹු විසේෂ
    නැති කරන්නෙ නැ
    ඌ උදව් කරන ශාක තියෙන්න පුලුවන්
    බිට්රුට් අලය උන් කන්නෙ නැ
    කන්නෙ කොල විතරයි
    එතකොට මඤ්ඤොක්කා අල කන්නෙ නැ
    කන්නෙ කොල විතරයි
    දැන් අල ජාති වවන කාලය හරි
    ලුනු කොල වැව්වොත් අලය සහා කොලය
    දෙකම නැති වෙනවා
    ඒක නිසා කල්පනාකාරිව වවන්න

Main News