සේනා දළඹුවා මර්දනයට ඇමරිකාවෙන් වෛරස් ආනයනය කරයි.. පරිසරයට මුදාහරී..
February 1, 2019 at 12:40 pm | lanka C news
රට පුරා වගාවන්ට විශාල වශයෙන් හානි කරමින් ඇති සේනා දළඹූවන් මර්දනය කිරීඹ සදහා ඇමරිකාවෙන් මෙරටට විශේෂ වෛරසයක් ගෙන්වා තිබේ.
එම වෛරසය තෝරාගත් ක්ෂේත්රයන්ට මුදා හැරීම ආරම්භ කර ඇති බව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ කීට විද්‍යා අංශ ප්‍රධානි එස්.එස්. වැලිගමගේ මහතා පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලද බැක්ටීරියාවක් ද මෙම දළඹුවන් මර්දනයට පර්යේෂණ ක්‍රියාත්මක යයිද ඔහු කීය.
මුන්ට හැමදේම පරදේසින්ගේ දේවල් තමා ලොකු යකෝ අපි රාවන පරපුරෙන් එන යක්කු බෝල වසර 6000 කට මුලදී ගුවන් විමන් හදපු අපිට කරන්න බැරි දෙයක් නැහැ දැන්වත් අපේ දේට තැනක් දීපල්ලා
Well if they had the solution for the Caterpillar makes one wonder if they had the Caterpillar as well!!!
e kiyanne dalabuwa kese wetah apita hedena leda hoyaganna th beriwei
වයිරසය මිනිසුන්ට හැදුනාම බොන්න බෙහෙතුත් ආනයනය කරොත් හොදයි.
මේ වයිරසය කුමක්ද කියා වහාම රටට හෙළි කල යුතුයි.
Widesha kumanthranayak….