‘සේනා’ දළඹු උවදුර.. වරද මහින්ද අගමැති වීමයි..- එජපය කියයි..
January 24, 2019 at 10:40 am | lanka C news
සේනා දළඹු උවදුර ඇති වූයේ මහින්ද රාජපක්ෂ මහතා දින විසින් ආණ්ඩු කරන ලද දින 52ක කාලයේදී බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි.
මුලින් නිසි පිලියම් නොයොදා මර්ධනය කිරීමට අපහසු තත්වනයට පත් වූ පසු දේශපාලන වාසි ගැනීමට ආණ්ඩුවට චෝදනා කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය.
MEWAGE GONNU INNAKAN LANKAWATA BUDUSARANAI.
නියම බුදුදහම
භාෂාවකින් තොරව උන් නියම බුදු දහම
සෙව්ව දන්නෙම නැතිව
අර්ථය විනාශ විය
ජාතියකින් තොරව උන් බුදු දහම
රැකිමට කතිකා කර ගත්තේය
අවසානයේ බුදු දහමේ මලගම විය
සහෝදරයා මමත් නියම
බුදු දහම දන්නවා මගෙ ගුරුදෙව්
කිරිබත්ගොඩ හිමියන් වගේ
නමුත් කවදාවත් ජාතියටයි
භාෂාවටයි ගරහන්නෙ නැ
මොකද නිවණයි රැකිමයි
යනු එකක් නොව දෙකක්
බැවින් මිට සදෙව් ලොව ජනතාව
කෙරෙහි අනුකම්පාවෙන්
කිරිබත්ගොඩ රහත් හිමි හා
ඍද්ධියෙන් සම්බන්ධකම් පවත්වන
ගිහිගොලයෝ විස්සෙන් එක්කෙනෙක්
වන කමල්
නෑ මේ රට මේ ගානට හරි තියෙන්නෙ ඒ වාසනාවන්ත දින 51 නිසා….!
සේනා දළඹු උවදුර ඇති වූයේ දෙමළ බෙදුම්වාදයට ෆෙඩරල් ගේන්න ගිය නිසා
නෑ , මේ විනාසය සේනා දලඹුවා සමඟ හිටගත්ත සේනා නම් වූ හොරා කරපු බැඳුම් කර වන්චා නිසාය .