‘සේනා’ දළඹුවන්ට කන්න තවත් බඩඉරිගු වවන්න ඔ්නෑ.. ‘සේනා’ නසන ක‍්‍රමය සුජීව සොයාගනී..

January 23, 2019 at 10:44 pm | lanka C news
‘සේනා’ දළඹුවන්ට කන්න තවත් බඩඉරිගු වවන්න ඔ්නෑ.. ‘සේනා’ නසන ක‍්‍රමය සුජීව සොයාගනී..

සේනා දළඹුවාගෙන් ඇතිව තිබෙන හානිය මැඩලීම සදහා මේ වන විට තම අමාත්‍යංශය විසින් වැඩ කටයුතු ආරම්භ කර ඇති බව විද්‍යා හා තාක්‍ෂණ ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

දැනට බඩඉරිගු අස්වන්න අවසන් වෙමින් තිබෙන බවත් වෙන කුමන බෝගයට මෙම දළඹවා පැතිරේදැයි ගැටළුවක් ඇතිව තිබෙන බවත් පවසන ඔහු එනිසා සේනා දළඹුවන් වෙනුවෙන්ම තවත් බඩ ඉරිගු වගා කර දලඹුවා එහිම රදවා තබා විනාශ කිරීමේ ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීමට අදහස් කරන බවත් පැවසීය.

ඇමරිකාවේ මෙම දළඹුවා සදහා රසායන සොයාගෙන ඇති බවද ඇමතිවරයා සිය අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

නමුත් තවත් මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ මෙම දලඹුවා සදහා මෙතෙක් ලෝකයේ කිසිම රසායනිකයක් සොයාගෙන නැති බවයි.

348 views

17 Comments to “‘සේනා’ දළඹුවන්ට කන්න තවත් බඩඉරිගු වවන්න ඔ්නෑ.. ‘සේනා’ නසන ක‍්‍රමය සුජීව සොයාගනී..”

  1. mugey bellla galawala senaa dalabuwakuta savikarala daala blamu mokada wannney kiyala.muna tikak a wagey.

  2. Sara says:

    අපේ වත්තෙ ඉන්න හරක වත් මේ වගේ ගොන්කතා කියන්නෙ නෑ. ඌට “සූ සේනා” කියල නම වෙනස් කරන්න හිතල පස්සෙ නිකම් හිටිය , මොකට අපේ හරකට අපහාස කරනවද කියල.

Main News