‘සේනා’ මඩින්න සිම්පල් ප්ලෑන් එකක්.. බඩඉරිගු වගා කිරිම නවතන්නැයි කෘෂිකර්මය දැනුම් දෙයි..

January 27, 2019 at 6:31 am | lanka C news
‘සේනා’ මඩින්න සිම්පල් ප්ලෑන් එකක්.. බඩඉරිගු වගා කිරිම නවතන්නැයි කෘෂිකර්මය දැනුම් දෙයි..

නැවත දැනුම් දෙන තුරු බඩඉරිගු වගා කිරීම නවත්වන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවීන්ට දන්වා ඇත.

රට පුරා වගාබිම්වල වේගයෙන් පැතිර යන සේනා දළඹු උවදුර මැඩලීම සදහා මෙම තීරණය ගෙන ඇත.

කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් සියළු ගොවි ජනතාවට මෙම දැනුම් දීම කර තිබේ.

241 views
Main News