සේවකයන්දට වන්දි ගෙවා ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම වසා දැමිය යුතුයි..- ඇමති චම්පිකගෙන් කැබිනට් යෝජනාවක්..

October 6, 2018 at 4:40 pm | lanka C news
සේවකයන්දට වන්දි ගෙවා ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම වසා දැමිය යුතුයි..- ඇමති චම්පිකගෙන් කැබිනට් යෝජනාවක්..

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම වසා දැමිය යුතු යයි ඇමති චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

මෙම ආයතනය දිගින් දිගටම පාඩු ලබමින් රටට මහා බරක් වී ඇති නිසා සේවකයන් 7000ට වන්දි ලබා දී වසා දැමීම සුදුසු බව ඇමතිවරයා පෙන්වා දී තිබේ.

මෙම ගුවන් සේවය තව දුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න ගැන ඉක්මනින්ම තීරණය කල යුතුව ඇති බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.

209 views

31 Comments to “සේවකයන්දට වන්දි ගෙවා ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම වසා දැමිය යුතුයි..- ඇමති චම්පිකගෙන් කැබිනට් යෝජනාවක්..”

  1. ගමයා says:

    මෝඩයෙක්ගෙන් මෝඩ ප්‍රකාශයක්..

    Srilankan කියන්නේ;
    *ආසියාවේ හොඳම ගුවන් සේවා අතර මුල්පෙලේ තියන එකක්
    *දකුනූ ආසියාවේ හොඳම එක
    *පසුගිය සැප්තැම්බරයේ නියමිත වේලාවට වැඩිම පියාසැරියන් ගනනක් කරපු ගෝලීය ගුවන් සේවය.
    *ආරක්ෂක වාර්තා අතර ලෝකයේ මුල් පෙලේ වැජබෙන ගුවන් සේවයක

    මේක ලාබ ලබන තත්ත්වයට පත්කර ගන්න එකයි කරන්න ඕනා..වහලා දාන එක නෙමේ..

    එහෙම වහනවනම් වහන්න ඕනා රටටම බරක් වෙච්ච කාලකන්නි හැත්කරේව…

  2. mali says:

    these mongol in parliament should be attacked with shit whenever see them because since they came to power they destroyed our national heritage one by one to enjoy their luxury life they wanted to sell everything to continue their luxury life now enough is enough people should come to the streets and grab these fellows by neck and drag them along the roads until they die for the sins they did to the country and the nation selling the sihalayange urumaya.

  3. Sanka says:

    Moda harakek… ehenan CGR ekath wahanda wenawa, petroleum, oya thiyena ewain 90% wahanda wei.

    Paadu wenawata hethu hoyagnena hariyata manage karanne nethuwa wahandanan katha karanawa…

  4. වන්දි ගෙවන්නේ තොගේ බුදලයෙන්ද? හාල් පාරු පාවා දෙන්නා. says:

    වන්දි ගෙවන්නේ තොගේ බුදලයෙන්ද? හාල් පාරු පාවා දෙන්නා.

  5. don katugampala says:

    padu venne thopi pavul pitin rata yana hinda, vahana eka hondayi ,ethakota balagaththa heki veyi thope genu andana heti,

  6. සමාජ සේවා says:

    ශ්‍රීලන්කන් එකේ ලොකු පුටු වලට පත් කරන්නේ සේරම මාසෙකට කෝටි ගානක පඩි ගෙවන තොපේ දෙසපලුවන්ගේ මෝඩ හැතිකරේ. උන් දන්නා ගුවන් සේවයක පරිපාලනයක් නැහැ. මුළු රටම විනාස කරලා දැන් කියපිය වන්දි දීල වහල දන්නා kiyla. චන්දයක් තියල තොපි මකබැවිල පලයව් පුළුවන් එකෙකුට කරගන්න දීල.

  7. REAL MAN says:

    Ane ALAPALU PATALI…. Do not put your dirty fingers to other affair…. Do what you can do,,,,.. Your big talks has made us sick……Nothing delivered so far….. You are just like JVP ……Talks only no action…..

  8. john says:

    SIL REDI ENDA GATHTHA ” PEESACHAYA”… Kata wagena thamange wedak bala ganin….

  9. Niliya says:

    Ane Pacha / Kata Loku Patalee…

    Take me tour and can you hit innocent cyclist please ??? Then will erase CCTV…
    I love you meya… Oyage Nooty Weda walata….. Ewwa hari amuthui….Neh….

    Mage ” Perethaya “”

Main News