සේවක සටන දිනයි.. මහේන් පෙරේරා පන්නයි.. අස්කල 15 යලි සේවයට.. මහ රාත්රියේ ස්වර්ණවාහිනී සේවක ‘හිපිප් හුරේ’ වීඩියෝව මෙන්න…
March 21, 2019 at 12:02 am | lanka C news
දින දෙකකට ආසන්න කාලයක් පැවති ස්වර්ණවාහිනී සේවකයන්ගේ වැඩ වර්දනය අවසන් වී තිබේ.
ආයතනයේ ලන්ඩන් පාලනාධිකාරිය විසින් ප්රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා ඉන් ඉවත් කරන බව දැන්වීමත් සමග සේවක විරෝදතාවය අවසන් කර ඇත.
එමෙන්ම වැඩ තහනමකට ලක් කරන ලද සේවකයන් 15 දෙනා නැවතත් පෙර පරිදිම සේවයේ පිහිටුවන්නටද එකග වී ඇති අතර මහේන් පෙරේරා විසින් හදුන්වාදෙන ලද ලාංඡුනය වෙනුවට පැරණි ලාංඡුනයම යොදා ගැනීමටද එකග වී තිබේ.
වෘත්තීය සටන ජය ගැනීමෙන් පසු ස්වර්ණවාහිනී සේවකයන් සතුට සැමරුවේ මෙසේය.
========================= ස්වර්ණවාහිනි සේවකයෝ ජයග්රහණයේ සතුට සමරති========================ℓιкє ✔ comment ✔ тαg ✔shareස්වර්ණවාහිනී ආයතනය යළිත් ශ්රී ලාංකීය අභිමානය බවට පත් කරන්නට ඔවුනට ධෛර්ය ශක්තිය ලැබේවා!!!ප.ලි.ස්වර්ණවාහිනී අර්බුදය ආරම්භයේ සිට අවසානය තෙක් සියලු තතු විත්ති අපි ඔබට එසැණින් වාර්තා කළෙමු.ඒ සියල්ල දෙස ඉවසීමෙන් බලා සිටි ආදරණිය FM & TV Sri Lanka පරිශීලක සැමට ස්තූතියි!!!
Gepostet von FM & TV Sri Lanka am Mittwoch, 20. März 2019
මගේ සටන් ක්රමය අනුගමනය කල නිසා ඔබ දිනුන්
ධීර වීර සිංහලයෙකු වන මහෙන් පෙරෙරා ස්වර්නවාහිනි නව කොටි අයිතිකරුවන් විසින් ඉවත් කිරීම දේශ්ප්රෙමි සින්හලුන් සියලු දෙනා විසින් හෙලා දැකිය යුතුය.
හෙන හරකෙක්නෙ බං උඹ! ආයතනයෙ සේවකයො 350කින් 270 ම මේ මහේන් කාරයා එපා කියද්දි ඒකට අලුතින් ගත්තු අයිතිකාරයා මොනව කරන්නද? ඒ මිනිහටත් කොලේවහල තමයි මේ ප්රධාන විධායක සේවකයො 15 වැඩ තහනම් කලේ. ඒ මොකවත් නොදැන හැම රෙද්දටම ජාතිවාදෙ අවුස්සන්නෙ උඹත් දකුණෙ බයියෙක්ද?
Hiru,Sirasa, derana ආයතනවල ලොක්කන්ට්ට බය හෙතිවනවා ආයතනවල මෙම උනොත් මෙවාගේම කරන ඕනේ