සේවා රැසකට ඇදිරි නීතිය ලිහිල් වෙයි.. ලයිස්තුව මෙන්න…

August 21, 2021 at 3:00 pm | lanka C news
සේවා රැසකට ඇදිරි නීතිය ලිහිල් වෙයි.. ලයිස්තුව මෙන්න…

නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක වෙද්දී අත්‍යවශ්‍ය සේවාවන් ක‍්‍රියාත්මක කිරීම පිලිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහරින සුපිරි වෙලද සැල් ආදියට අවසර ලැබෙන අතර බේකරි නිෂ්පාදනද ඩිලිවරි සේවා මගින් බෙදා හැරීම කල හැකිය.

කොරෝනා නොවන මරණයක් පවුලේ සමීප ඥාතීන්ගේ පමණක් සහභාගීත්වයෙන් පැය 24ක් තුල අවසන් කටයුතු කළ යුතුය.

ග්‍රාම නිලධාරී මෙන්ම පළාත් පාලන ආයතන අවම කාර්ය මණ්ඩල සහිතව පවත්වාගෙන යා හැකිය.

බැංකු සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා පමණක් විවෘතය.

ඉදිකිරීම් ස්ථානවල කම්කරුවන්ටද සීමිත අවසරයක් ලැබෙයි.

අදාල උපදෙස් මාලාව මෙසේය.

311,715 views

10 Comments to “සේවා රැසකට ඇදිරි නීතිය ලිහිල් වෙයි.. ලයිස්තුව මෙන්න…”

  1. sam says:

    Mehema giyoth Me Lock down ekath diyaru welw yai wage…..

  2. ලොක්ඩවුන් says:

    මොකක්ද බන් මෙ ලොක් ඩවුන් එක? 🤔

  3. Ratek says:

    මෙ මොන lockdown ද
    Covid අඩු කර ගන්න තමයි lockdown ඔන කිව්වෙ

  4. nimal says:

    mee ta wada hodai locakdown nokera thibbanam… pissu miniisu me rata keranne

  5. සහොදරය says:

    මෝඩ හරක් මේ වෙලාවේ එගලුම් නිස්පාදනය නෙවෙත්තුවොත් එන මාසෙ තෙල් , ගේස් ගෙනල්ල හමාර යි.
    කුහක ජෙප්පො මේක දෙනගෙන රටේ පිස්සු කෙලින ව .
    බොම්බෙ ලුකින් කල්කටා වසන්ත ය හිරේ දාන්න ඕනේ

  6. අල්පොන්සු says:

    මේ ලොක්ඩවුන් එකත් නාඩගමක් විතරයි. වසංගතය පාලනය කරන්න මේ ව්ගඩම් රජය හැකියාව නැහැ .

  7. chamee says:

    full lock down oone aya gedarata wela inna awulak neha.

  8. Nuwan says:

    නුවර පෙරහැර අවුලක් නැතෙයි????

  9. Ammo says:

    Aiiya kiyanna atta ohoma karanna kiyala wanna ati

  10. Sudarshana Pradeep says:

    ඉතිං දෙයියනේ අත්‍යවශ්‍ය නැති මිනිස්සු ගෙදරට වෙලා හිටියනං lockdown, curfew කියලා වචනයකි වත් ඕනි නෑනේ ඕයි.. 🤐

Main News