සේවිකාවක් නිසා රෙද්ද කඩාගත් ස්විට්සරලන්ත කොළඹ තානාපති ආපසු කැදවාගනී.. වැඩ බලන තානාපතියෙක් පත් කරයි..

December 10, 2019 at 10:00 am | lanka C news
සේවිකාවක් නිසා රෙද්ද කඩාගත් ස්විට්සරලන්ත කොළඹ තානාපති ආපසු කැදවාගනී.. වැඩ බලන තානාපතියෙක් පත් කරයි..

කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මත කොළඹ සිටින සිටින ස්විට්සරලන්ත තානාපතිවරයා ආපසු එරටට කැඳවා තිබේ.

ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසිනි කරන ලද පැමිණිල්ලක් අනුව මෙම කැඳවීමට ඇත.

කොළඹ ස්විස් තානාපතිවරයාගේ අනුග‍්‍රහය මත ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බවට මෙම පැමිණිලිකරුවන් ස්විස්ටර්ලන්ත රජය වෙත දන්වා ඇත.

ඒ අනුව කොලඹ ස්විස් තානාපතිවරයාට කැඳවීමෙන් පසු නියෝජ්‍ය තානාපති වරයෙක් යටතේ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

343 views

22 Comments to “සේවිකාවක් නිසා රෙද්ද කඩාගත් ස්විට්සරලන්ත කොළඹ තානාපති ආපසු කැදවාගනී.. වැඩ බලන තානාපතියෙක් පත් කරයි..”

  1. kanishka Tissa says:

    We must sever the diplomatic relations with Koti supportive Swaziland!

  2. roshan says:

    Fantastic. That’s how it should be done.

  3. ඇත්ත නැත්ත says:

    ඔන්න ඔහොමයි සුද්දො කරන වැරදි යට ගහ ගන්නෙ….

  4. Alapaluwa says:

    තානාධිපතිතුමෝ දැන් සැපද? අනික් GUNP ගලයෙනි තොපිටත් දැන් සැපද?? මඩක් වුනත් හරියට කරගන්න බැරි කාලකන්ණි වල අවලං GUNP මෝඩ හැත්ත.

  5. Fedrick Krishan senarath says:

    එක එකාගේ දේශපාලන උවමනාවන්ටත් ඩයස්පොරාවටත් ඕන විදිහට වැඩකරන්න ගිහින් අවසානයේ තනාපතිකම හැරදා යන්නවුනා එහෙම උනේ රාජිතලාගේ හැමදාම නාගන්නා නාටක කරන කලින් කිඹුල්ලු හැර අනිත් එවුන් රැවුල් කාරයෝ ගෙනත් නෑවා දැන් ගෙනාවා ස්විස් සේවිකාව එකත් නෑවා එකට සම්බන්ධවුන නිසා තනාපතිකමට තට්ටුවුනා ඔය ගැහැනු කෙනා අවසානයේ හිරේ යනවා එතකොට ඔය රාජිත හෝ වෙන කවුරුත් නැහැ එදාට එක මෝඩ ගැනි තේරුම් ගෙන තිබුණේ නැහැ

  6. Rata Wenuwen says:

    තානාපතියා යවාගත්තානේද රෝල් කරලා පස්ස පැත්තේ , රාජිතයාට කිව්වනම් අතගාන්න කියලා

    • හඳයා says:

      කොහොමද ගල් මොංගලයා හිටියා නම්? අනේ වරද අප අතේ සමාවන්න කියලා ස්විස් අක්කාව මෙහෙ ප්ලේන් එකකින්ම රට පටවලා මෙලහට මොක්ගෙ පශ්චාත් භාගය ලොවිනවා.

  7. DIRTY-4 says:

    CONSPIRACY = GU NP + SAKKILI SIRA + TNA + JVP + NGO (ජාතියේ සතුරන්)

  8. ExUNPer says:

    He can go back in that special flight ( arranged for the Cheater/Liar Swiss Dreamer women).

  9. kannangara says:

    Ko meke kotana GUNP kalakanni dan

  10. lucky says:

    ambassador othagena gihin kawa wage …..ha…ha… we are true lions…

Main News