සේවිකාවගේ බේගලය සනාථ වුණත් ස්විස් තානාපතිගෙන් අඩපාලි කියා නිවේදනයක්…

January 1, 2020 at 10:40 am | lanka C news
සේවිකාවගේ බේගලය සනාථ වුණත් ස්විස් තානාපතිගෙන් අඩපාලි කියා නිවේදනයක්…

ශ්‍රී ලංකා රජය ප්‍රතිරූපයට හානියක් කිරීමට සිටි ස්විට්සරලන්ත රජය කිසි අවස්ථාවක අදහස් නොකළ බව කොළඹ පිහිටි එම තානාපති කාර්යාලය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරන්නේ දෙරට අතර දශක ගණනාවක් තිස්සේ පවතින සබඳතා පවත්වාගෙන ආ බවත් තවත් අංශ රැසකින් සහයෝගය වර්ධනය කර ගත් බවත්ය.

සිය තානාපති කාර්යාලයේ සේවය කළ දේශීය කාර්යමණ්ඩල සාමාජිකාවක් සම්බන්ධ වූ සිදුවීම නිසා ඇති වූ අනවබෝධය දෙරටේ සබඳතා වලට බාධා එල්ල වූ බවද නිවේදනයේ සඳහන් වෙයි.

අදාළ සේවිකාවක් අත්අඩංගුවට ගැනීමත් සමග තහවුරු නොකළ පුවත් රැසක් ජනතාව අතර ප්‍රසිද්ධ වූ බවද එමගින් දෙරටේ සුහද සබඳතා වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල කළ බවද සඳහන් එම නිවේදනය කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට හානි කිරීමට ස්විට්සරලන්තය අදහස් නොකළ බවද කියා සිටී.

මෙම සිදුවීමේදී අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම ප්‍රශ්න කිරීමට ලක් වූ බවත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සිය කනස්සල්ල පළ කරන බවත් සඳහන් කර ඇත. ‍

ශ‍්‍රී ලංකාවේ යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට කැපවී සිටින බව නැවත වරක් තහවුරු කළ කර ඇතැයිද නිවේදනය දැක්වෙයි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයට තම ඉහළම ගෞරවය සහතික කිරීමට ද මෙම මෙය අවස්ථාවක් කර ගන්නා බව නිවේදනය අවසානයේදී සදහන්ය.

66,104 Viewers

19 Comments to “සේවිකාවගේ බේගලය සනාථ වුණත් ස්විස් තානාපතිගෙන් අඩපාලි කියා නිවේදනයක්…”

  1. SL says:

    Just return the CID officer SILVA

    • Amda says:

      SL Govt should give publicity to this fake drama by this crazy woman & the crazy staff of Swiss embassy and clear Sri Lankan Govt’s name.

  2. MD says:

    Oka sathya wunanam oya switzla ohama sweet wenne naha.apita ehenam elawa elawa gahai international widiyata.wade waraduna.dan shape wenagaman apita tokuth adinawa.

  3. Robert says:

    ස්විස්කාරයා වහින් ඔරෝ ලංකාවට තර්ජනය කරනවා සහ ඔවුන්ගේ වැරැද්ද පිලිනොගෙන ලංකාවට වැරැද්ද පටවනවා. ස්විස්කාරයෝ ලංකාවේ දේශපාලනයට හොම්බ දානවා.

    • JOHN says:

      Send the home..This woman should be punished

      • Alapaluwa says:

        සුවිස් කාරයෝ කියන්නේ ලෝකයේ ඉන්නා මහා ජඩයෝ ටිකක් එයට හේතුවනම් මේ මුළු ලෝකයේම ඉන්නා තක්කඩියන් සහා දුෂ්‍ය දේශපාලකයන් මිනීමරුවන් ද්ශපාලන රැකවරණය කියා තමා රටට ගෙන්වා ඔවුන්ගේ මුදල් වලින් පොහොසත් වන්නාවූ රටටකි ඒවගේම කළු සල්ලි තමා රටට තුල ගිණුම් පවා පවත්වාගෙන යන්න දෙන ඉතාම පහත නරුම ජාතියකි මෙවන් යට අපේ රටේ රාජතාන්ත්‍රිකභාවය තහනම් කරන්න වහාම.මුන්ගෙන් අපිට සෙතක් නැත අයහපතක් මිස

  4. LESSON FOR SL says:

    Never Ever under estimated toxic and venomous serpents.
    They will bite us and our motherland at any given time.

  5. JOHN says:

    Send them home..This woman should be punished

  6. Ayotallah says:

    Sri Lanka needs help and appreciation from a western giant like Switzerland for mutual benefits like trade and tourism. It is this woman who tried to spoil the cordial atmosphere and by checking her back ground people can come to conclusions. She is a Tamil woman wants to migrate to Swiss by any means and resorted to this may helm. She should be arrested and given maximum punishment

    • Sugathapala says:

      You sound like a refugee working as a janitor in Switzerland cleaning their shit 24 X 7 365 days of the year.

  7. john the baptice says:

    කුරුසය තමන්ගේ ජාතික කොඩියේ දාගෙන අපිව රවටන මුන්ට රැවටෙන්න එපා ආමෙන්

  8. Rohan says:

    Somebody should put this whole drama on YouTube. Must include how the Swiss embassy helped Nishantha Silva to go to Switzerland.

  9. අක්බාර් ලොක්කා says:

    අපේ රටට චොකලට් කෑල්ලකවත් ආධාරයක් දී නැති ස්විස්ටර් ලන්තය කරල තියෙන්නෙ හොරුන්ගෙ කළු සල්ලි උන්ගෙ බැංකුවල ආයෝජනය කරන එකයි කොටි ත්‍රස්ථවාදීන්ට රැකවරණය සහ උපදෙස් ලබා දෙන එක පමණයි.උන්ට ඕන හැටියට අපේ රටේ ආණ්ඩු පෙරලීමට ඉඩ දෙනෙ මොකටද? වල් තානාපතියා පලවා හැර තානාපති කාර්යාලය වසා දමමු

  10. sajitha says:

    swiss embassy nivedanaya janapati gotabhayage jayagrahanaye sanketayak. api swiss aya ekka tharaha wenta avashya ne. damila diaspora thakkadi jativadeenge parajayak.

  11. ඇත්ත යථාර්ය says:

    මුන් වැඩ කරන්නේ ඩයස්පෝරාව, සහ අනික් බටහිර බලවේගවලට අවශ්ය ආකාරයට, ඒ කාන්තාවට නඩු දැමිය යුතුය.

  12. john the baptice says:

    හිට්ලෙර්ගේ රත්තරන් ආරක්ෂා කලේ මේ අය තමයි අන්තිමට රත්තරන් වලටත් වැඩක් දුන්නලු.

  13. Nandasoma Suriyaarachchi says:

    Who helped Kandappa to leave the country without proper permission of Sri Lankan government…..?

    Swiss embassy does not have diplomatic rights to that……!

  14. ara says:

    They put all these blames on Sri Lanka Government in order to cover up their shame.

Main News