සොදුරු මාධ්‍යවේදියා හේමනලින් කරුණාරත්න දිවි රගමඬලින් සමු ගනී..

June 5, 2018 at 3:00 pm | lanka C news
සොදුරු මාධ්‍යවේදියා හේමනලින් කරුණාරත්න දිවි රගමඬලින් සමු ගනී..

ප‍්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

සිය නිවසේදී හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් ඒ මහතා මෙසේ අභාවප‍්‍රාත්ත වන විට 56 වියේ පසුවිය.

අභාවප‍්‍රාත්ත වන විට Heritage TV (HTV) රූපවාහිනියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලද ඔහු රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙක් ලෙසද කටයුතු කලේය.

ජාතික රූපවාහිනිය ස්වර්ණවාහිනී ආයතනවල ඉහල තනතුරුද ඔහු විසින් හොබවා තිබේ.

187 views

17 Comments to “සොදුරු මාධ්‍යවේදියා හේමනලින් කරුණාරත්න දිවි රගමඬලින් සමු ගනී..”

  1. JANA says:

    Good bye my dear friend,Good bye forever.
    Janaka from BS2.

  2. වැඩිහිටියා says:

    ගරු කටයුතු මාධ්‍යවේදියෙක් ලෙස ඔබ කල මෙහෙය අතිවිශිෂ්ඨය. ඔබට නිවන් සුව පතමි.

  3. sanidu sooriarachchi says:

    unbelievable sad news. ඔබට නිවන්සුව

  4. Upali says:

    අපිට තවත් කාලයක් අපේම ලෝකයේ ම රැඳී ඉන්න දෙන්න ඔබ කල මෙහෙය අනබිබවනීයයි. ඔබගෙ හදිසි වියෝව අපේක්ශා නොකලකි. ඔබට නිවන් සුව පතමි.

  5. Arambawela says:

    Obata niwan suwa lebewa

  6. D Perera says:

    ඔබට නිවන් සැප ලැබේවා!

Main News