සොයුරු පෙම හද කකියයි.. චන්ද‍්‍ර රාජපක්‍ෂ දේහය මැදමුලනේ.. මහින්ද-චමල් එහි සිටී.. ගෝටා-බැසිල් ඇමරිකා සංචාර අතැර එති..

August 22, 2018 at 3:50 pm | lanka C news
සොයුරු පෙම හද කකියයි.. චන්ද‍්‍ර රාජපක්‍ෂ දේහය මැදමුලනේ.. මහින්ද-චමල් එහි සිටී.. ගෝටා-බැසිල් ඇමරිකා සංචාර අතැර එති..

අභවප‍්‍රාප්ත ටියුඩර් චන්ද‍්‍ර රාජපක්‍ෂ මහතාගේ දේහය දැනට මැදමුලන නිවසේ මහජන ගෞරවය සදහා තබා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා ඇති රාජපක්‍ෂ පවුලේ ඥාතීන් එහි සිටී.

මේ දිනවල ඇමරිකා එක්සත් ජනදයේ සංචාරයන්හි නිරත වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වහාම ශ්‍රී ලංකාව බලා ඒමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන්ගේ සහෝදරයාගේ අවමංගල කටයුතු සදහා සහභාගී වීමටයි.

දේහය පිලිබද අවසන් කටයුතු 25 දින සිදු කරයි.

258 views

14 Comments to “සොයුරු පෙම හද කකියයි.. චන්ද‍්‍ර රාජපක්‍ෂ දේහය මැදමුලනේ.. මහින්ද-චමල් එහි සිටී.. ගෝටා-බැසිල් ඇමරිකා සංචාර අතැර එති..”

  1. harry says:

    I dont think this man was not suffering from POWER maniac unlike all other Rajapassas.

    • Sam says:

      Your thought are not important to us. First of all, learn to respect a late gentleman.

    • cw says:

      Harry, This is not a time for this type of comments. This is a time for mourning. You sound like a member of Ranil’s mud slinging gang.

    • Nilu says:

      What? 🙂 🙂 what did you say? Colombo-7 English?

    • jayamal says:

      අපට මාතෲභූමිය බේරා දුන් මහින්ද රාජපක්ස ගරු ජනාධිපති තුමනි, ඔබතුමාගේ ආදරණීය සොයුරාට භව ගමන සැපවත් වේවා! අජරාමර නිවන් සුව පතමු!

    • "මාරක-තරංඟ" says:

      ගෙදර බල්ලත් ගෙහිමි අවසන් ගමන ගියදාට
      ගරු කරයි පාලුව දැනිල දේහය ලඟටම වී දුකට
      අමන දේවල් පහත ලියපු ගුනක් නැති බල්ලන්ට
      යැවිය යුතු පෙට්ටියක බහල නොව සොහොනට

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  3. koneswaran says:

    Alll Rajapakses are rogues

  4. Roshan Silva says:

    Why wait till the 25th to do the final rites.

    • "තොලිංජිය says:

      ලෙබ්බෙල කරන දේ මේ ලබ්බාට
      මතක් වෙලා නොවැ මේ සිල්වාට
      කියපං නොතියන්න උඹ මළදාට
      මළකඳ කියල හම්බුනොත් එදාට

  5. david milibanda says:

    harry………………. learn to respect the dead.

    Koneshwaran………..take a bottle of “Thala Thel” and visit Ranil. People like you are used by Rani and not by the Rajapakshe rogues.
    YOU appear CONSTIPATED going by your comments.

    • By stander says:

      Some bloody henchmen of some parties seem to have no morality and try to attack the Rajapakses ,even at the funeral of a person , who had no links , whatsoever with politics. They are so bankrupt on real facts. Ask your leaders to hold the due elections ,without depriving the democratic rights of the people in this country. The people have never , ever witnessed the such funks for elections. The people are though silent , are waiting impatiently to respond to such injustices, as they did in the last local elections.

  6. Saman Adikari says:

    We respect MR family because you liberated of Country from Tamil Terrorism and anarchism. Your family protected ours nation democracy and sovereignty of our country.
    By the way convey and accepts our deep condolences to our Brother his family and children,.

Main News