සෝපිත හිමියන් අපවත් වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීමේ සිත් වේදනාවෙන්…

January 1, 2017 at 3:27 am | lanka C news
සෝපිත හිමියන් අපවත් වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීමේ සිත් වේදනාවෙන්…

කොට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපතිව වැඩ සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීමේ වේදනාවත් එහිමියන් විසින් යෝජනා කරන ලද සත් පුරුෂයන් නොතකා හැරීමේ වේදනාවද සහිතව බව එජාප හිතවත් වෙබ් අඩවියක් වන ‘ලංකා ඊ නිවුස්’ වාර්තා කර ඇත.

එම පුවත මෙතනින්

24 views

6 Comments to “සෝපිත හිමියන් අපවත් වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීමේ සිත් වේදනාවෙන්…”

  1. anjanam devi says:

    Me himpipaanan desu bana waradi bawa menehi karamin wanaldu wardi danaya gana sithe kampawen lakmaathawage udasahata lak vien laya pupura giya bawa thathu dath ayath nodath ayath kiyathi.

  2. Ranjith Subasinghe says:

    මහින්ද එක්ක ජොලියේ කතා කර කර ඉඳල හිරුනිකා පොඩ්ඩක් අහක බලාගෙන ඉන්න වෙලාවේ ලස්සනට ෆොටෝ එක ගහල. ඉතින් අපේ අය්යලා අහුවෙලා. හිරුනිකාට මහින්ද දිහා බල්ලන්න ඕනේ නැත්නම් වෙන තැනක වැඩි වෙන්න තිබුන. මොකද හිර කුඩවක දමල නෙමෙයි නේ. අපේ මෝඩ අය්යාලත් මේ වගේ ෆොටෝ වලට අහුවෙලා පන යනකන් හිත අප්රිසිදු කරගෙන බහුබූත ලියනවා

    • ආප්ප වාටියා says:

      ඒක මෙතෙන්ට අදාල නෑනෙ බං.උඹ තාමත් හිරුණිකා ගැන හිතමින් මඤ්ඤං වෙනව වගෙයි දැනෙන්නෙ.

  3. Badulla Lokka. says:

    Minister Nimal Siripala de Silva claimed that ?Mr. Sirisena will not abolish the executive presidency as promised. “This is only a slogan he is using to deceive the people.

    Speaking at a a news conference held at Sri Lanka Freedom Party Headquarters in Colombo he had said that ?several common opposition members including presidential candidate Maithripala Sirisena had secretly met representatives of the Transnational Government of Tamil Eelam (TGTE) in Singapore.

    The minister said Maithripala Sirisena, Ranil Wickremesinghe, Sarath Fonseka, Chandrika Kumaratunga, Mangala Samaraweera, Hirunika Premachandra and Palani Digambaram had visited Singapore from time to time since November 2.

    “During the same period nine TGTE ministers had also visited Singapore. It’s not a coincidence and people can put two and two together. We will soon reveal what was discussed between the two sides with more details in the future,” he told a news conference held at Sri Lanka Freedom Party Headquarters in Colombo.

    Meanwhile the minister claimed that the common opposition was plotting with the TGTE to get their support for the opposition election campaign and to divide the country in return.He said the Government would reveal details of their activities during their visit to Singapore.

  4. asarana wuu sobitha says:

    “We need a Common Candidate to abolish executive presidency”
    Published on Apr 4, 2014
    Ven. Maduluwawe Sobitha Thera in an interview with Daily Mirror spoke about the present political system in the country and particularly on the Executive Presidency.
    https://www.youtube.com/watch?v=mkwcuXSGjSU

  5. JON Bass says:

    Niwan maga ahuraa gaththa himi namak lesa lanka ithihasaye kalu akurin liyawunaa. Ane dukaki.

Main News