සෝභිත හිමිට විරුද්දව රහස් පොලිසියට පැමිණිල්ලක්.. අස්ගිරි මහ නාහිමිගේ අත්සන හොරට ගහලා…

April 26, 2022 at 6:20 am | lanka C news
සෝභිත හිමිට විරුද්දව රහස් පොලිසියට පැමිණිල්ලක්.. අස්ගිරි මහ නාහිමිගේ අත්සන හොරට ගහලා…

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට එරෙහිව රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ අස්ගිරි මහනායක හිමියන්ගේ අත්සන ව්‍යාජව යෙදූ බවට චෝදනා කරමිනි.

පසුගිය 20 වනදා ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පක්ෂ නායකවරුන් මහ නාහිමිවරුන් වෙත ලිපියක් යොමුකළේ රටේ පවතින තත්ත්වය විසදීමට යෝජනා කීපයක් ඉදිරිපත් කරමිනි.

එම ලිපිය සදහා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ගේ අත්සන් තබා නොමැති බවත් උන්වහන්සේගේ අත්සන ව්‍යාජව සකස් කර ඇති බවට පැමිණිලිකරුවන් චෝදනා කරයි.

91,572 views

26 Comments to “සෝභිත හිමිට විරුද්දව රහස් පොලිසියට පැමිණිල්ලක්.. අස්ගිරි මහ නාහිමිගේ අත්සන හොරට ගහලා…”

  1. සිරිබිරිස් says:

    චම්පිකගෙ ගොලයින්ට ඕවා හරිම සිම්පල් වැඩ. මතකනේ දයා මාස්ටරුයි ලෙස්ටර් මහත්තයයි පූට්ටු කරලා පොටෝ එඩිට් කරපු විදිහ.

  2. සිරිබිරිස් says:

    රාජපක්ශලා කරන්නේ ආනන්තරීය පාප කර්ම සංඝ භේදය
    කලින් කැලනි නයා..
    වොයිස් කට් නිකාය..

  3. ගෞම් ඊයාරාජ් says:

    ත්‍රෛයිණායීක උන්නාන්සෙලා මොනාද කරන්නේ ? මේ රටේ මිනිසුන්ට දැවෙන ප්‍රශ්ණ ගනනාවක් තියෙනවා , මේ රටේ මිනිස්සු අරගල කරනවා රාජපක්ෂ යාණ්ත්‍රනයට ගෙදර යන්න කියලා , රට බංකොලොත් වෙලා , වරදාන වරප්‍රසාද වලට යටවෙලා උන්නාන්සෙලා රාජපක්ෂලාට ආදර හසුන් පත් ලියනවා , අනේ කාලේ වනේ වාසේ !! ත්‍රෛයිණායීක මහානායක හාන්දුරුවෝ රකින්න ඔනේ , රටේ ජනතාව මිසක් රාජපක්ෂලා නෙමෙයි.

    • ගෞමී ඊයාරාජ් says:

      V 8 එක මග නවත්තල ත්‍රීවීලරෙන් අරගල භූමියට ඇවිත් (සමාවෙන්න වැඩම කර )වොයිස් කට් දෙන අයියලාට(සමාවෙන්න උන්නාන්සෙලාට)හොර අත්සනක් ගහන එක කජ්ජක්ද​? උස ,කලු, හීන්දෑරි තම නායක පච නායකගේ අවවාද උපදෙස් අනුශාසනා පරිදි සියල්ල වෙනස් කල හැකියැයි සිතන ගෝල බාල ඇත්තෝ මෙසේ කරති.තව බොහෝ දේ කියන්නට ඇත​.පසුව දැනගමු.

    • විභව says:

      මොකද පහුගියකාලේ හාමුදුරුවන්ට තෝ බැනපු කුණුහරුප භාෂාව දැන් නැත්තේ ? මේ වෙලාවේ බවුද්දයන් තරහ කර නොගන්නා ලෙසත් බලය ගත්තට පස්සේ මුන්ගේ පුකෙන් දුන් දාන්න දෙමු කියලත් උබල ගේ නායකයෝ කුලී ලියන්නෝ වන උබලාට කිව කියලා දැනගන්න ලැබුණා.තොපි කරන්නේ අපි ලව්වාම සිංහල ආණ්ඩුව පෙරළා ආයේ සිංහල ආන්ඩුවක් නොඑන්න වියවස්ථ වෙනසක් කරන්න බව අපි දන්නවා.

  4. ඇල්වතූර says:

    දැන් පල්ලියට කඩු හන්ගං හිටපු උන් දැන් මුං එක්ක උද්ගොෂණ කරනවා

  5. සුගත්ලාල් හේවාපතිරණ says:

    මෙච්චර වින්නැහියක් වෙලා තියෙද්දිත්, රටේ ජාතික ප්‍රශ්නවලදි නොබියව පෙරමුණ ගන්නා ඕමල්පේ හාමුදුරුවන් වැනි අයටත් එරෙහිව බොරැ පැමිණිළි කරන මැදමුලනෙ අසූචි බුදින සට්ටැඹියො ඉන්නවනෙ.

    • upul says:

      NUGATH LAL
      me complain eka danne mahanayaka Hamuduruwo kiyala misak RajaPaksala neve .
      gon thari dari buruwo me rate inne kiyona News eka therenne nehe.
      Thuk Kalakanni yakku lanthe

    • Alapaluwa says:

      ඔවු, ඔවු, පහුගිය කාලෙ සජිත් ප්‍රේමදාස ඓතිහාසක
      විජිතපුර බලකොටුව ඩෝසර් කරන කොටත්, අකිල විරාජ් පංසලේ පිංපෙට්ටි වලට සීල්තියන කොටත්,
      හාමුදුරුවරුන්ව හිරේ දානකොටත්, අවමංගල ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමේ කියන කොටත් මේ උන්නාන්සේලාලා නොභියව පෙරට ආපු හැටි අපිට තවමත් මතකයි. Alapaluwa from SL.

  6. Pradeep says:

    Before fixing other issues , monks should be fixed ! They do everything without Buddha preached.

  7. අතුල says:

    ඇත්තටම පොහොට්ටුවේ ඉන්න බහුතරයක් අන්තිම අසමජ්ජාතීන්… සිංහල භෂාවේ වචන නැහැ උන්ගේ නරුම කම් පෙන්වා දෙන්න ඒ තරම් එපා කරපු වුන් ඉන්නෙ කිසිම ලැජ්ජාවක් දැනුමක් අවබෝදයක් අද්‍යාත්මයක් නැති පිළිකාවක් වගේ රටකට 😡😡😡

  8. බෞද්ධයන් වනසා දාන්න දෙමල ඩයස්පෝරාව, කතෝලික සභාව එක්ක එකතුවෙලා . හාමුදුරුවනේ මොලේ පාදාගන්න. වෙන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න. මේ ඔක්කොම සක්කිලි කාදිනල්ගේ යටිකූට්ටු වැඩ.

Main News