සෝභිත හිමියෝ හෙළ උරුමය නායකත්වයෙන් ඉල්ලා අස්වේ..

September 24, 2016 at 5:30 pm | lanka C news
සෝභිත හිමියෝ හෙළ උරුමය නායකත්වයෙන් ඉල්ලා අස්වේ..

තමන් ජාතික හෙළ උරුමය පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අද කොළඹදී පැවති එම පක්‍ෂ 13 වන සමුළුව අමතමින් කියා සිටියහ.

ඉදිරියට ජාතික හෙළ උරුමය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ද උන්වහන්සේ එහිදී පැවසූහ.

මේ අතර එම පක්‍ෂ සම සභාපති ධුරය සදහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පත් කර තිබේ.

128 views
Main News