සෝභිත හිමි කියන්නේ පච..- කුමුදේශ්

August 25, 2021 at 1:20 pm | lanka C news
සෝභිත හිමි කියන්නේ පච..- කුමුදේශ්

ක්ෂණික දේහ ජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රුපියල් අසූවකට ලබාගත හැකි යැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශය අසත්‍යක් බව රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ලොව පුරා දැනට මෙම නිෂ්පාදන වර්ග දෙසීයක් පමණ ඇති බවත් ඒවා ඩොලර් දෙකේ සිට දහය දක්වා පරාසයක පවතින බවත්ය.

මෙරටට ගෙන්වන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කර ඇති ඒවා බවද පැවසූ ඔහු ඒ සඳහා උපරිම මිල රුපියල් 1146 ලෙස මිල නියම කර ඇති බව ද කියා සිටියේය.

ලොව කිසිදු රටකින් රුපියල් 80 කට එම පරීක්ෂණ කට්ටල මිලදී ගත නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

94,364 views

37 Comments to “සෝභිත හිමි කියන්නේ පච..- කුමුදේශ්”

  1. Rasika says:

    මෙතන වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්. දෙරන කුමුදේශ්ව බ්ලැක්මේල් කලා. කුමුදේශ් දැන් දිලිත්ට කඩේ යනවා.
    මේකෙන් පේනව කුමුචේශ් ප්‍රතිපත්තියක් නැති නරියෙක් කියල

  2. Silva says:

    කුමුදේශ් පට්ට හොරෙක්නේ බලාගෙන ගියාම

  3. Ape Eka says:

    ඕකනෙ ටයි පටිය නම් ඌට වඩා වටින බව පේනව. ටයි පටියක් දා ගත්තම උගෙ හිතේ ඌ professor කෙනෙක් වෙනව කියල…😁😁😁😁

  4. ජ්ප්යි මුතුකඩ says:

    ජෝසෆ් ස්ටාලින්, රවී කුමුදේශ් දෙමළ නේද? අමුතු නම් අරං එනවා සින්හලයාව අල්ලන්න

  5. මොහොමඩ් says:

    සුහද NGO වලියක්

  6. kana madaya says:

    para ganaya

  7. Sunil says:

    ඔච්චර තර්ක මොකටද, එතුමාට කියන්නකෝ අඩුවට තිබ්බ තැන කියන්න කියලා, එක්කෝ ගෙන්නලා දෙන්න කියලා.

  8. NAK says:

    අඩුවට තියෙනවා නම් තියෙන තැන කිව්වා නම් ඉවරයි නේ නිකං අරයට මෙයාට මඩ සංග්‍රහ කරන්න‍ේ නැතුව.

  9. walisinghe says:

    Ravi kumudesh kiyanneth Rajithge golayek den me minihata honda kuttiyak lebila athi Dilip gen eka thama ata deka eliye daagena kade yanne.

Main News